Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

#අරුත්බරඋපමා

Автор: Thapo Arana

Загружено: 2026-01-20

Просмотров: 3890

Описание:

බුද්ධ දර්ශනයේ හදවත භාවනාවයි.
එනම් සොයාබැලීම හෝ භාවිතා කිරීමට ඉගෙන ගැනීමයි.එය ඒකායන මාර්ගයකි.
නමුත් මෙම සොයා බැලීමට අප භාවිතා කලයුතු වන්නේ තමන්ගේම ශරීරය හා
ඒහා සම්බන්ධ කාරණයන් ගැන පමණක්ම ය.
එය පංච උපාදානස්කන්ධ ලෙස හැඳින්වේ.කෙසේ නමුත් භාවිතා කරන ක්‍රම කාලයාගේ ඇවෑමෙන් බැහැරවී යාහැකි වුවද,
බුද්ධ දර්ශනය තුල එම ක්‍රියාවලීන්ම වෙනත් දිශා ආනතියකින් හෝ නැවත නැවත සිදුකිරීමට සිදුවනු ඇත.
එම ගමන අවසානයේදී තමා තමන්වම හදුනාගත්කල,
සම්මා ඤාණ සහ සම්ම විමුක්ති නම් වූ සුවිශේෂතා දෙකක් පමණක් ශාක්ෂාත් වනු ඇත.
ගුරු උපදේශය,මේ ගමන සිහියෙන් පටන්ගෙන සිහි නුවණින් අවසන් වනබවයි.

-------------------------------------------------------------------------------------------------------------
ආරණ්‍යවාසී ලොකුස්වාමීන් වහන්සේ නමකගේ මගපෙන්වීම යටතේ බටලීය ප්‍රදේශයේ පදිංචි පින්වත් මහත්මයන් දෙදෙනෙකුගේ ආරාධනාවකට අනුව 2019 වර්ශයේ වස් කාලයේදී පටන් බෝලන්කන්ද තපෝඅරණ වනවාසී සෙනසුනක් ලෙසින් පවත්වාගෙන යයි.

ප්‍රදේශයේ පිනැතියන්ගේ සාදර අනුග්‍රහය හා දහඩිය මහන්සියෙන් ඇරඹි මෙම ස්ථානය වෙනුවෙන් පසුව තවත් ඉඩම් කැබලි සැදැහෙන් පූජා කිරීම සිදු විය.වනවාසී සෙනසුනක ලොකු ස්වාමීන් වහන්සේ යොමුකල දායක පිරිස් සෙනනසුන ගොඩනැංවීම සදහා දායකත්වයද දරති.

නිහඩ පරිසරයක පිහිටි සෙනසුනේ, මඩකඩ ආරණ්‍ය සේනාසනයේ ආදිකතෘ අපවත් වී වදාළ අතිපූජනීය අම්පිටියේ මංගල අනුනායක මාහිමිපාණන් වහන්සේගේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේ වැඩවෙසෙති. පසලොස්වක පොහොය දිනයන් හිදී භාවනාවට රුචිකත්වයක් දක්වන පිරිස් සීල සමාදානයට පැමිණේ. මීට අමතරව භාවනා උපදෙස් ලබාදීම සහ ගැටළු සාකච්ඡා කිරීමේ වැඩසටහන් කිහිපයක් පැවැත්වේ.

සතිමත් බව දියුණු කිරීම තුළින් ආධ්‍යාත්මික මෙන්ම සාමාජීය සංවර්ධනයක් ඇතිකිරීම මෙම සෙනසුනහි ප්‍රධාන පරමාර්ථයයි.

🌻. Join Our Whatsapp Community
https://chat.whatsapp.com/Bk5GgpCay69...

විමසීම් - https://www.bolankandathapoarana.com
  / bolankandathapoarana  
  / thapoarana  

#කර්මයසහඵලය
#Thapo_Arana
#Mindfulness
#බුදු_බණ,
#භාවනාව,
#kagamasirinandahimi
#umandawa
#mahamewnawa
#dhammanussathi
#galigamuweGhanadeepaThero
#TheravadaBuddhism
#PinwathOba
#පින්වත්ඔබ

#අරුත්බරඋපමා

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

#සම්බුදුගුණවරුණ 02 #සිතනිවනදේශණා #ThapoArana #BuddhistMotivation #Medhaavi_Thero

#සම්බුදුගුණවරුණ 02 #සිතනිවනදේශණා #ThapoArana #BuddhistMotivation #Medhaavi_Thero

Нежная лечебная музыка здоровья и для успокоения нервной системы, глубокого релакса ! Скажи Жизни Да

Нежная лечебная музыка здоровья и для успокоения нервной системы, глубокого релакса ! Скажи Жизни Да

Koniec Polski 2050? Prof. Matczak: To ich największy grzech

Koniec Polski 2050? Prof. Matczak: To ich największy grzech

#සිහියටඅත්වැලක් 03 #සිතනිවනදේශණා #ThapoArana #BuddhistMotivation #Medhaavi_Thero

#සිහියටඅත්වැලක් 03 #සිතනිවනදේශණා #ThapoArana #BuddhistMotivation #Medhaavi_Thero

සැරියුත් මහරහතන් වහන්සේගේ හිසට ටොක්කක් ඇන්න යක්ශයාගේ කතාව 🙏🙏🙏#buddha #budubana

සැරියුත් මහරහතන් වහන්සේගේ හිසට ටොක්කක් ඇන්න යක්ශයාගේ කතාව 🙏🙏🙏#buddha #budubana

#අරුණැල්ලේදහම්සිසිල #සිතනිවනදේශණා #ThapoArana #BuddhistMotivation #Medhaavi_Thero

#අරුණැල්ලේදහම්සිසිල #සිතනිවනදේශණා #ThapoArana #BuddhistMotivation #Medhaavi_Thero

Вести Чеченской Республики 21.01.2026

Вести Чеченской Республики 21.01.2026

වද දෙන මනසින් ඉවත් වෙන්න වැඩිය යුතු මග

වද දෙන මනසින් ඉවත් වෙන්න වැඩිය යුතු මග

සිත සහ විතර්ක ජයගෙන ප්‍රඥාව ලබන මග | Hasalaka Seelawimala Thero | Vipassana | 2995

සිත සහ විතර්ක ජයගෙන ප්‍රඥාව ලබන මග | Hasalaka Seelawimala Thero | Vipassana | 2995

සතිමත් බවෙහි විද්‍යාත්මක පසුබිම 01 #බුද්ධිමත්සංවාද #ThapoArana #BuddhistMotivation #lalithdesilva

සතිමත් බවෙහි විද්‍යාත්මක පසුබිම 01 #බුද්ධිමත්සංවාද #ThapoArana #BuddhistMotivation #lalithdesilva

Siripa Adawiye Wishwa Deshana - Video 1 - පූජනීය  සිරිපා අඩවියේ අරණධම්ම තෙරණුවෝ

Siripa Adawiye Wishwa Deshana - Video 1 - පූජනීය සිරිපා අඩවියේ අරණධම්ම තෙරණුවෝ

පුදුමාකාර ලස්සන බණටිකක්,පෙර පින් ඇත්තෝ සවන් යොමත්වා | galigamuwe gnanadeepa thero bana 2025

පුදුමාකාර ලස්සන බණටිකක්,පෙර පින් ඇත්තෝ සවන් යොමත්වා | galigamuwe gnanadeepa thero bana 2025

කෝටියක් පව් ගෙවිලා ගිහින් දේව බැල්ම වැටෙන්නේ මේවගේ නිවාස වලට​ | Galigamuwe Gnanadeepa Thero | Bana

කෝටියක් පව් ගෙවිලා ගිහින් දේව බැල්ම වැටෙන්නේ මේවගේ නිවාස වලට​ | Galigamuwe Gnanadeepa Thero | Bana

2026 නව වසරේ සිට බන අහන්න අලුත් ක්‍රමයක් / Ven kiriwaththuduwe Ariyadassana Thero

2026 නව වසරේ සිට බන අහන්න අලුත් ක්‍රමයක් / Ven kiriwaththuduwe Ariyadassana Thero

ආතතිය විද්‍යානුකූලව හඳුනාගනිමු සිහියෙන් ජයගනිමු #බුද්ධිමයසංවාද 03 #ThapoArana #lalithdesilva

ආතතිය විද්‍යානුකූලව හඳුනාගනිමු සිහියෙන් ජයගනිමු #බුද්ධිමයසංවාද 03 #ThapoArana #lalithdesilva

Theruwan Wandanawa | තෙරුවන් වන්දනාව

Theruwan Wandanawa | තෙරුවන් වන්දනාව

Jaya Piritha | Pirith | Seth Pirith | Buddha | Sri Lanka

Jaya Piritha | Pirith | Seth Pirith | Buddha | Sri Lanka

නව වසරක උදාවේ ඔබේ ජීවිතය දිනන්න මේ කරුණු දැනගන්න | Koralayagama Saranathissa Thero | Bana Asamu 376

නව වසරක උදාවේ ඔබේ ජීවිතය දිනන්න මේ කරුණු දැනගන්න | Koralayagama Saranathissa Thero | Bana Asamu 376

යුතුකම් ටික කරන්න හැබැයි? | Hasalaka Seelawimala Thero | හසලක සීලවිමල හිමි  |

යුතුකම් ටික කරන්න හැබැයි? | Hasalaka Seelawimala Thero | හසලක සීලවිමල හිමි |

සිදුවූ අකුසල කර්මයෙන් සසරට අරන් නොයා යටපත් කර ගමු. ( වැලිමඩ සද්ධාසීල හිමි welimada saddaseela thero)

සිදුවූ අකුසල කර්මයෙන් සසරට අරන් නොයා යටපත් කර ගමු. ( වැලිමඩ සද්ධාසීල හිමි welimada saddaseela thero)

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com