Mal Pipunata Suwanda Dige Noyannai - Achini Amalka Perera - Original Song
Автор: Achini Amalka
Загружено: 2020-12-05
Просмотров: 47254
මල් පිපුනට - Mal Pipunata
මල් පිපුනට සුවද දිගේ නොයන්නයි
ගීතයේ මුල් හිමිකාරියගේ නැගණිය (ගුවන් විදුලි ගායිකා අන්ජලි කොඩිතුවක්කු මහත්මියගේ දියණිය) අචිනි අමල්කා පෙරේරා විසින් ගායනා කරන මෙම ගීතය දැනට අවුරුදු 20 ට පමණ ඉහතදී ජංගම දුරකථන හඩපටයක් ලෙස හුවමාරු වී අතිශයින්ම ජනප්‍රියතාවට පත් ගීතයකි.
මෙම ගීතය මෙලෙස හුවමාරු වුයේ අනවසරයෙන් ලබාගත් හඩපටයක් නිසාවෙනි.
පසුකාලීනව Serious සංගීත කණ්ඩායම විසින් ගායනා කරන ලදි.
Mal Pipunata - Achini Amalka Perera
Music - Sunil Darmasena
Lyrics - Chandima Kodithuwakku
Music Group - Face2Face
Location - Bemaro Hotel
▶️Don't Forget Subscribe
#Malpipunata #achiniamalka #rukshi #face2face #liveshow #hikkaduwashiny #serious
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: