රෝස්පාන් හදන හරිම විදිහ පිළිවෙලට බලාගමු,🍞how to make Sri Lankan roast bread recipe step by steps.
Автор: Taste the world with Chef hasa 👨🍳
Загружено: 2025-07-01
Просмотров: 70211
රෝස්පාන් හදන විදිය හරියටම බලාගමු පිළිවෙලට | How to Make Sri Lankan Roast paan Step by Step 🍞🇱🇰
ඔයාට රෝස්පාන් හදන ආකාරය පිළිවෙලටම, ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් මෙ වීඩියෝ එකෙන්! 🔥
මෙම සම්පුර්ණ වීඩියෝවෙන් ඔබට ලැබෙන්නේ නියමවම රසවත් සහ ගොඩක් පොපිවුනේ රෝස්පාන් එකක් හදන හැටි. @chefHASANKA
බේක් කරන ක්‍රමය.SINHALA COOKING TUTORIAL EPISODE
අමුද්‍රව්‍ය
පිටි 1k
යීස්ට් 20g
ලුණු 20g
සීනි 20g
බටර් 100g
කිරි කුඩු 100g
රෝස්ට් ඔයිල්
තෙල් 100ml
පිටි 100ml
බටර් 100g
ENGREDIENTS
FLOUR 1K
YEAST 20G
SALT 20G
SUGAR 20G
BUTTER 100G
MILK POWDER 100G
ROST OIL
OIL 100ML
FLOUR 100ML
BUTTER 100G
1.අවන් එක පාන් දාන්න කලින් සෙල්සියස් අංශක 200ට රත් කරලා තියාගන්න.
2. ඊටපස්සේ විනාඩි 15ක් සෙල්සියස් අංශක 170ට බේක් කරගන්න.
පොඩි අවන් එකේ විනාඩි 15ක් බේක් කරන්න. (එක එක අවන් වෙනස් නිසා ලඟට වෙලා බලාගන්න)
3. බේක් වුනාට පස්සේ. පාන් ටික ගලවලා වෙන් කරලා සෙල්සියස් අංශක 170 ට විනඩි 05 ක් බේක් කරන්න.
Preheat the oven to 200 degrees Celsius before putting the bread in.
2. Then bake for 15 minutes at 170 degrees Celsius.
Bake in a small oven for 15 minutes. (Keep an eye on each oven as each oven is different)
3. After baking. Remove the bread, separate it and bake for 5 minutes at 170 degrees Celsius.
🫓 Easy Sri Lankan Roast Bread Recipe
🍞 Perfectly crisp outside, soft and fluffy inside
📍 Traditional Sri Lankan style step-by-step guide
🎥 Real-time kitchen tutorial with tips and tricks
👉 මෙවැනි තවත් රසකැවිලි සඳහා Channel එක Subscribe කරන්න!
👍 Video එක Like කරන්න
💬 Comment එකක් දාන්න, ඔයාගේ අදහස්ත් කියන්න!
#RoastPan #SriLankanBread #RoastBreadRecipe #SriLankanFood #EasyBreadRecipe #RoastPanRecipe #TraditionalBread #BakingBread #RoastPanLanka #howtomakebread #bread #srilankan #රෝස්
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: