A/L ICT Flowcharts (ගැලීම් සටහන්) - DAY 04 | Flowcharts & Lists (ගැලීම් සටහන් + ලැයිස්තු)
Автор: MADHURA DILSHAN
Загружено: 2025-08-24
Просмотров: 2732
📌A/L ICT Flowcharts (ගැලීම් සටහන්) - DAY 04 | Flowcharts & Lists (ගැලීම් සටහන් + ලැයිස්තු)
✔️ A/L ICT Flowcharts (ගැලීම් සටහන්) | Complete Lesson Pack 🔥 ශ්‍රී ලාංකික අ.පො.ස. උසස් පෙළ සිසුන් වෙනුවෙන් විශේෂයෙන්ම නිර්මාණය කර ඇත.
මෙම playlist එක තුල A/L ICT ගැලීම් සටහන් (Flowcharts) සරලව, පියවරෙන් පියවර පැහැදිලි කරමින් විභාගයට ලකුණු වැඩි කරගන්න පුළුවන් ක්‍රම, shortcuts සහ උදාහරණ සමඟ ඉගෙන ගන්න පුළුවන්.
🔹 මෙම Complete Lesson Pack එක තුළ ,
✔️Flowchart මූලික සංකල්ප හා සංකේත (Flowchart basics & symbols)
✔️Flowchart සරලව ඇඳීමේ පියවර(Step-by-step flowchart drawing)
✔️සිසුන් බොහෝවිට කරන පොදු වැරදි(Common student mistakes)
✔️විභාගයට වැදගත් tricks සහ shortcuts(Exam tricks & shortcuts)
✔️MCQ සහ Past Paper ප්‍රශ්න(MCQs & past paper questions)
✔️Full marks ලබාගන්න ක්‍රම(How to score full marks)
සහ තවත් බොහෝ කරුණු අන්තර් ගත වේ.
👉 A/L ICT පාඩම්, exam tricks, MCQ සහ revision වීඩියෝ ලබාගන්න Channel එක Subscribe කරන්න.
♥️🥰 Stay Connected, Follow us
Facebook - / theictbrand
Visit our web at - https://www.ictfastlane.com
#madhuradilshan #Flowcharts#ict #education #revision#ALICT #ICTFlowCharts #ගැලීම්සටහන් #ALICT2026 #ALICT2027 #ICTLessonsSinhala #ICTFastLane #ICTRevision #FlowChartSinhala
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: