හදාගන්න මේ හිත මාගේ
Автор: Anura Ekanayake
Загружено: 2021-07-01
Просмотров: 20
මා නුවන් පුරා නිල් අහස වසා
මා ළවන් පුරා මල් සුවද සදා
මල් හීන වැසි වැටෙනා විල් තෙරේ
උණ පදුරු සෙවනේ
රෝස මල් සිප ඇදෙන පෙම් සුළගේ
ආකාස කුසුම් යහනාවේ
මට දැනෙනවා ආදරේ...
මට හැගෙනවා ආදරේ...
නිල් අහස තරම් ආදරේ අරන්
ඔබෙ නිල් ඇස් දෙකේ හංගලා
ඇසි පිය නොසලන් සිපගන්න හෙමින්
සද වතුර සද දිගේ ගලනවා
මට ආදරේ හැගෙනවා........
මට ආදරේ හැගෙනවා...….......
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: