The Chem Dose | Task 03 | Discussion Video ( Organic Chemistry හයිඩ්‍රොකාබන )
Автор: Harindu De Silva
Загружено: 2024-10-24
Просмотров: 59
🔴 The Chem Dose
2024 , 2025 , 2026 A/L හැමෝටම අලුත් වැඩක් නොමිලේ
මේ වැඩේ හරිම සරලයි. වැඩේ අරමුණ තමා ඔයාලව Subject එකේ touch එකේ තියන එක. වැඩේ වෙන්නේ මෙන්න මෙහෙමයි...
⭕ සතියකට දවස් පහක් විතරක් පැය බාගයක් මේ වැඩේ වෙනුවෙන් වෙන් කරන්න ඕනි. උදේ 8 ට කලින් හැම දවසකම ඔයාලට ලැබෙනව daily task එකක් පැය බාගයක... ඔයා free වෙලාවක , නිදිමත වෙලාවක , social media වල කාලෙ නාස්ති කරන වෙලාවක මේ task එක complete කරන එක තමයි ඔයාගෙ වැඩේ...
⭕ එතකොට මේ සතියකට දෙන tasks ගොඩක් වෙලාවට වෙනස් පාඩම් වලින් තමා ඔයාට ලැබෙන්නෙ ඒ නිසා මේව complete කරද්දි ඔයා කලින් ඉගෙනගෙන තීන දැන් අමතක පාඩන් refresh කරගන්න ඔයාට automatically පුලුවන් වෙනවා... සතියකට දවස් 5ක් විතරක් නිසා ඉතිරි දවස් දෙකේදී මේ Refresh කරගන්න වැඩේ ගැන ඔයාට අවදානය දෙන්න පුලුවන්...
⭕ මීට අමතරව මේ tasks වලදී ඔයාට වැදගත් දේවල් සමහරක් දිනවල රෑ වෙද්දි video එකක් විදියට ලැබෙනවා... සමහර දාට video එක නොලැබුනත් අනිවාර්යයෙන්ම Marking එකක් ලැබෙනව ඔයාට ඒ ප්‍රශ්න correct කරගන්න...
එහෙනම් අපි අලුතින්ම පටන් ගමු
පල්ලෙහා Link එකෙන් දැන්ම join වෙන්න.
https://t.me/thechemdose
මෙහෙයවීම : Harindu De Silva ( MBBS UG UOR )
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: