Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Dhyan Hewage - Me Hitha Na Palu (මේ හිත නෑ පාළු) | Yuki Navaratne | Samith Gomes

Автор:

Загружено: 2022-06-20

Просмотров: 6567340

Описание:

#dhyanhewage #yukinavaratne #samithgomes #mrecentertainment

Download/ Stream: https://music.mrecentertainment.com/hw9C

--  Me Hitha Na Palu (මේ හිත නෑ පාළු) --
Vocals: Dhyan Hewage
Melody: Yuki Navaratne
Lyrics: Samith Gomes
Music Composed & Produced: Yuki Navaratne
Mixed and Mastered: Yuki Navaratne
Recording Engineer: Thilina Boralessa @ Amusync Studios
Album Art: Mahiru Senarathne 
Animated Video: Kishara Buddika @ KISHA Creations
Label: MREC ENTERTAINMENT - SRI LANKA

-- Special Thanks --
Mahiru Senarathne
Ravi J
Bimsara Dissanayake
Ransi Karunaratne
Rashan Balasooriya
Mudriq Ahmed
Oshadha Rajapakse
MREC Family
Our Parents & All our friends

-- Lyrics --
එක මල් දවසක් මේ
නෙක මල් දවසක් හීනේ
මේක හිරු දහසක් පෑයු රෑ මේ

අමතකයි සන්තාපේ
පවසටයි ගී කීවේ
නුඹටම වෙන් වූ මුලු රෑ මේ

දැතේ වෙලී මාගේ
ඉබේම ඈතට යන්නයි මේ
මේ ටික ⁣කාලේ ඉන්න මා හා

නුඹ මා ලඟ පෑයු දවසට මේ හිත නෑ පාලූ
නුඹ මා හිත පෑරු දවසට මේ හිත නෑ වාරු//

මගේ හිත මත සොයා ඉඩ දැන්
අසුන අරන් ඉඳගන්න
සිපගන්න ඒ සියුම් මුවින්
අල්ලගන්න තදින් මගේ අතින්
අපි ලංවෙන්න ඇති
අහන්න එපා දේවල් කියා ගන්න බැරි
නුඹ මට දුන්න දේවල් දෙන්න බැරි
රහසේ වූ දුක් සැනසූ කුමරී

මගේ හිතේ ඉඩ දැන්
නුඹේ අතින් හැඩවෙන සිතුවමකි
නුඹ එහි තියා මං
තනියම සරසන මිරිඟුවකි
යමු හෙමින් හොයා තැන්
විනිවිද යමු ඈත තරු අතරින්
නුඹ ලඟ නොවේ නම්....

නුඹ මා ලඟ පෑයු දවසට මේ හිත නෑ පාලූ
නුඹ මා හිත පෑරු දවසට මේ හිත නෑ වාරු//


📸 Connect with Dhyan on
Instagram :   / dhyanhewage  
Facebook:   / dhyanhewage  
Tiktok: https://vt.tiktok.com/ZSd7ShrXT/
Twitter:   / dhyanofficial  

Listen to Dhyan Hewage:
Spotify: https://open.spotify.com/artist/3ES7k...

Apple Music:   / dhyan-hewage  


©️ 2022 Yuki Navaratne, Samith Gomas
℗ 2022 MREC ENTERTAINMENT

Dhyan Hewage - Me Hitha Na Palu (මේ හිත නෑ පාළු) | Yuki Navaratne | Samith Gomes

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Yuki ගේ හොදම සිංදු ටික ‍| Best of Yuki Navaratne | | Best Sinhala Song Collection

Yuki ගේ හොදම සිංදු ටික ‍| Best of Yuki Navaratne | | Best Sinhala Song Collection

Джем – Dhyan Hewage - Me Hitha Na Palu (මේ හිත නෑ පාළු) | Yuki Navaratne | Samith Gomes

Джем – Dhyan Hewage - Me Hitha Na Palu (මේ හිත නෑ පාළු) | Yuki Navaratne | Samith Gomes

හිතට දැනෙන්න අහන්න | Manoparakata Sinhala Song Collection | Sinhala Mood Songs 2025 | Colombo Beats

හිතට දැනෙන්න අහන්න | Manoparakata Sinhala Song Collection | Sinhala Mood Songs 2025 | Colombo Beats

Songs❤️

Songs❤️

Uvindu Ayshcharya Ft.@DILUBeats  - Me Hitha Sanasa (මේ හිත සනසා) | Official Music Video

Uvindu Ayshcharya Ft.@DILUBeats - Me Hitha Sanasa (මේ හිත සනසා) | Official Music Video

best 💗

best 💗

Charitha Athalage Best Song Collection❤️‍🔥 | චරිත අතලගේ හොඳම ගීත එකතුව | 01 | MR GSS

Charitha Athalage Best Song Collection❤️‍🔥 | චරිත අතලගේ හොඳම ගීත එකතුව | 01 | MR GSS

Hanthane (හන්තානේ) - Dhyan Hewage, Yuki Navaratne  & yashoda adhikari [Official Video]

Hanthane (හන්තානේ) - Dhyan Hewage, Yuki Navaratne & yashoda adhikari [Official Video]

Uzi Senadeera - Ape Hadhakam (අපෙ හාදකම්) [Official Music Video]

Uzi Senadeera - Ape Hadhakam (අපෙ හාදකම්) [Official Music Video]

Best Of Ranidu  - රනිදු songs collection

Best Of Ranidu - රනිදු songs collection

Calm Vibes 🥺❤️ | Best Heart Touching Sinhala Songs Collection | 4U Music

Calm Vibes 🥺❤️ | Best Heart Touching Sinhala Songs Collection | 4U Music

Ill Mahe Kurullo (ඉල්මහේ කුරුල්ලෝ)  Nisala Kavinda | Akiiy | @YuKIBeatZ  | Official Music Video

Ill Mahe Kurullo (ඉල්මහේ කුරුල්ලෝ) Nisala Kavinda | Akiiy | @YuKIBeatZ | Official Music Video

DILU Beats ගේ හොදම සිංදු ටික ‍| Best of DILU Beats | | Best Sinhala Song Collection

DILU Beats ගේ හොදම සිංදු ටික ‍| Best of DILU Beats | | Best Sinhala Song Collection

Universe of Yuki...🌑✨ (Best of Yuki Navaratne)

Universe of Yuki...🌑✨ (Best of Yuki Navaratne)

Costa x Tikx Kooda - Kakuli කැකුලි (Official Music Video)

Costa x Tikx Kooda - Kakuli කැකුලි (Official Music Video)

Heena Maka (හීන මකා) - Harshadewa ft. Ravi Jay | Charitha Attalage [Lyric Video]

Heena Maka (හීන මකා) - Harshadewa ft. Ravi Jay | Charitha Attalage [Lyric Video]

2024 Best song collection | මනෝපාරකට හොඳම  සිංදු | Trending songs

2024 Best song collection | මනෝපාරකට හොඳම සිංදු | Trending songs

Playlist 01 - Top 4 Songs Janana Slowed By @supunzstudio

Playlist 01 - Top 4 Songs Janana Slowed By @supunzstudio

Yuki Navaratne - Wisithuru Mal (Official Animation Video)

Yuki Navaratne - Wisithuru Mal (Official Animation Video)

2000s HIT Sinhala Songs Collection | පරණ මතක අලුත් කරගන්න ලස්සනම Collection එකක්

2000s HIT Sinhala Songs Collection | පරණ මතක අලුත් කරගන්න ලස්සනම Collection එකක්

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]