Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

ඉංග්‍රිසි කුුණුහරුප සිංහලෙන් ලියන ක්‍රමය Ranjith Kuruppu write English swear words in Sinhala

Автор: Aruna Gunarathna

Загружено: 2025-10-30

Просмотров: 378

Описание:

ජර්මනියේ වෙසෙන රන්ජිත් කුරුප්පු මෙරට සාහිත්‍ය ලෝකයේ බොහෝ අය දන්නේ විශිෂට ඝනයේ පරිවර්තකයකු ලෙසය. ඔහු විසින් පරිවර්තනය කරන ලද "කාන්තාරයේ කුසුම "මෙරට පරිවර්තන පොත් අතර ඉහළම අලෙවි වාර්තා තැබූ ග්‍රන්ථය වෙයි. "මරණයේ දොරටුව, "යුද්ධයේ අතුරු කතාවක්," "හිට්ලර් ගේ අවසානය"." කාන්තාරයේ දරුවෝ," "ගිනි මැද සක්මන, ""ගිම්හාන ගීතය"සාතන්ගේ දියණියෝ,"දෑත යොමා අහස දෙසා",ධවල ගිම්හානය,"දිරිය දියණිය" මෙන්ම කාන්ඪ හයකින් යුත් "ප්‍රේම සැඳෑවෝ" ද ඔහුගේ පරිවර්තන අතර වෙයි. ඔහු ගේ එකම ස්වතන්ත්‍ර නවකතාව "මගියා" නම් විය. ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලද" පවන රළු විය " චිත්‍රපටය "සරසවිය" සම්මාන උලෙළේ හොඳම තිරනාටකයට හිමි සම්මානය ඔහුට දිනා දුන්නේය. එවර හොඳම නිළිය, සහාය නිළිය ඇුතළු සම්මාන කිහිපයම රන්ජිත් ගේ එකම චිත්‍රපටය දිනා ඇත්තේය. මෙවර ඔහු සිය නවතම පරිවර්තන කෘතින් සාහිත්‍ය ලෝකයට තිළිණ කර ඇත්තේය, මෙම කෘතින් දෙකම ප්‍රේක්ෂකයන්ගේ මෙන්ම විචාරකයන් ගේත් අවධානය දිනා ගත් චිත්‍රපට දෙකකට පාදක වූ කෘතින් වෙයි. මේ අතරි්න ඒක් කෘතියක් ලෙටීෂියා කොලොම්බානි විසින් රචනා කරන ලද LA TRESSE ග්‍රන්ථයයි. එය චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ලද්දේ ද ලෙටිෂියා විසින්මය. ලෝකයේ එකිනෙකා හමුනොවන මහාද්වීප තුනක වෙසෙන ගැහැනුන් තිදෙනෙකුගේ ඉරණම වටා ගෙතුන මෙම කෘතිය අපූරු ආඛ්‍යාන රටාවක් ගෙන එයි. දෙවැන්න මෙයට වසර කිහිපයකට පෙරාතුව කාන් සිනමා උලෙළේ ආරම්භක චිත්‍රපටය වූ පෝල් වර්හෝවන් විසින් අධ්‍යක්ෂණය කරන ලද BASIC INSTINCT කෘතියේ සිංහල පරිවර්තනයයි. එය රිචර්ඩ් ඔස්බෝන් ගේ කෘතියකි. මහත් ආන්දෝලනයකට පාත්‍රවූ මෙම කෘතිය ත්‍රාසජනක රහස් පරීක්ෂක කතාවකි.
Ranjith Kuruppu, who lives in Germany, is known to many in the Sri Lankan literary world as a translator of exceptional quality. His translation of "KANTHARAYE KUSUMA" is the highest-selling book among translated books in this country. The film "Pavana Ralu Viya," which he directed, won him the Best Screenplay award at the "Sarasaviya" Awards. It is the only film by Ranjith to have won both the Best Actress and Supporting Actress awards. This time, he has presented his latest translation works to the literary world, both of which are based on two films that have attracted the attention of audiences and critics. Among them, one is the book LA TRESSE written by Letitia Colombani. It was also directed by Letitia herself. This book, which revolves around the fate of three women living on three continents that do not meet each other in the world, brings a wonderful narrative pattern. The second is the Sinhala translation of BASIC INSTINCT, directed by Paul Verhoeven, which was the opening film of the Cannes Film Festival a few years ago. It is a book by Richard Osborne. This book, which has caused a lot of controversy, is a thrilling detective story.

ඉංග්‍රිසි කුුණුහරුප සිංහලෙන් ලියන ක්‍රමය Ranjith Kuruppu    write English swear words in Sinhala

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

අපේ නිළියන් මේතරම් ලාභද?  සුනිල් ටී. සිනමාවේ ඇඳිවත ගලවයි.. Sunil T. strips cinema naked

අපේ නිළියන් මේතරම් ලාභද? සුනිල් ටී. සිනමාවේ ඇඳිවත ගලවයි.. Sunil T. strips cinema naked

සැන්ඩි වලට වෙනිවැල් අරගෙන බලමු. කොළඹ කවියෙකුගෙන් ලද උපදේශයක් Sarath Sandanayaka Part 01

සැන්ඩි වලට වෙනිවැල් අරගෙන බලමු. කොළඹ කවියෙකුගෙන් ලද උපදේශයක් Sarath Sandanayaka Part 01

දුමිරියට බිලි නොවුණු අමරසූරිය හා වික්‍රමසිංහ Amarasuriya - Wickremesinghe IN THE GREAT TRAIN (1928)

දුමිරියට බිලි නොවුණු අමරසූරිය හා වික්‍රමසිංහ Amarasuriya - Wickremesinghe IN THE GREAT TRAIN (1928)

හතර දෙනෙක්ගෙ මුල්ම  සියය  Daily Movies   1985 JULY 05 OBATA DIVURA KIYANNAM

හතර දෙනෙක්ගෙ මුල්ම සියය Daily Movies 1985 JULY 05 OBATA DIVURA KIYANNAM

කලාව යනු කුමක්ද? What is Art? -  Vangeesa Sumanasekara

කලාව යනු කුමක්ද? What is Art? - Vangeesa Sumanasekara

කබ්‍රාල්ගේ නඩුව

කබ්‍රාල්ගේ නඩුව

සසර වසන තුරු නිවන් දකින තුරු හෙළ දෙරණේහිම ඉපැදේවා

සසර වසන තුරු නිවන් දකින තුරු හෙළ දෙරණේහිම ඉපැදේවා

අධි-මානසික DNA පරීක්ෂණයෙන් හෙළි වූ සත්‍යය

අධි-මානසික DNA පරීක්ෂණයෙන් හෙළි වූ සත්‍යය

Haroon Shaideen  කෙස් ගහක් මිස් නොකළ ඇසිය යුතු කතාව A must-hear story that won't miss a beat

Haroon Shaideen කෙස් ගහක් මිස් නොකළ ඇසිය යුතු කතාව A must-hear story that won't miss a beat

⚠️ අවදානමයි! මේ රහස් 6 දැනගත්තොත් මිනිස්සු ඔබට ඇබ්බැහි වේවි! (Dale Carnegie Psychology)

⚠️ අවදානමයි! මේ රහස් 6 දැනගත්තොත් මිනිස්සු ඔබට ඇබ්බැහි වේවි! (Dale Carnegie Psychology)

Daily Movies   1985 JULY 26 ROSY

Daily Movies 1985 JULY 26 ROSY

නින්දට යන විට සවන් දෙන්න | සරල ඉංග්‍රීසි වාක්‍ය 150 ක් | Spoken English

නින්දට යන විට සවන් දෙන්න | සරල ඉංග්‍රීසි වාක්‍ය 150 ක් | Spoken English

වසන්ති-දිල්හානි දෙදෙනාගේම මුල්ම පෙම්වතා මමයි.   අජි්ත් ජිනදාස- AJITH JINADASA

වසන්ති-දිල්හානි දෙදෙනාගේම මුල්ම පෙම්වතා මමයි. අජි්ත් ජිනදාස- AJITH JINADASA

Kadira Divyaraja Full Movie

Kadira Divyaraja Full Movie

Podi Thisara අද කෞශල්‍යා හිටියට එදා හිටියේ දෙනවක හාමිනේ  පොඩි තිසර ඇත්ත කියයි.

Podi Thisara අද කෞශල්‍යා හිටියට එදා හිටියේ දෙනවක හාමිනේ පොඩි තිසර ඇත්ත කියයි.

මුවන්පැලැස්ස රචකයා ට වෙච්ච දේ - Muwanpelessa Story-  final-  Hudson

මුවන්පැලැස්ස රචකයා ට වෙච්ච දේ - Muwanpelessa Story- final- Hudson

Sinhala Songs | Best of Shirley Waijayantha & Chandra Kumara Kandanarachchi Songs Collection

Sinhala Songs | Best of Shirley Waijayantha & Chandra Kumara Kandanarachchi Songs Collection

How to learn English | මම තනියම ඉංග්‍රීසි ඉගෙනගත්ත විදිහ..

How to learn English | මම තනියම ඉංග්‍රීසි ඉගෙනගත්ත විදිහ..

ක්ලැරන්ස් කියන්නේ Music වල Full Package එකක් - Rukshan Perera | මතක පද (Mathaka Pada)

ක්ලැරන්ස් කියන්නේ Music වල Full Package එකක් - Rukshan Perera | මතක පද (Mathaka Pada)

අපි ඔක්කොම නෑයෝ   සරත් සන්දනායක කතාබහේ දෙවැන්න Sarath Sandanayaka Part 02

අපි ඔක්කොම නෑයෝ සරත් සන්දනායක කතාබහේ දෙවැන්න Sarath Sandanayaka Part 02

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]