ඉංග්‍රීසි පුවත්පත් කියවමු පාඩම 1 English with Newspaper Articles Sinhala Explanation for Vocabulary
Автор: Spoken English Sri Lanka
Загружено: 2023-06-15
Просмотров: 41151
ඉංග්‍රීසි පුවත්පත් කියවීම ඔබගේ වචන මාලාව ගොඩනංවා ගැනිමට වගේම ඔබගේ කියවීමේ හැකියාවත් දියුණු කරගන්න බොහෝ උපකාරී වෙනවා.
හොඳින් දෙතුන් වරක් මේ පැහැදිලි කිරීම් වලට සවන් දෙන්න. පොඩි පොත් පිංචක අපහසු වචම ලියාගන්න. දිනෙන් දින දියුණු වන ඔබගේ භාෂා හැකියාවට එය මහත් රුකුලක් වේවි.
වැඩිදුර පාඩම් සඳහා අපිත් එක්ක දිගටම එකතුවෙන්න. ජයවේවා ඔබට
Practice makes perfect
නිරන්තර පුහුණුව ඔබව අතිදක්ෂයෙක් කරයි.
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: