Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

හරිත පාරාදීසය | Queena Mountain | Hidden Mountain Of Badulla | ft

Автор: Sahan Lakshitha

Загружено: 2025-06-26

Просмотров: 684

Описание:

සංචාරයේ ගමනාන්තයන්....

ඉතින් මේ සැගවුනු නිම්නයක හරිත පාරාදීසයක් සොයාගෙන ගියපු ගමනේ රූප රචනාවයි.
ඉතින් කාලෙක ඉදන් හීන දැක්ක ගමනක් තමයි මේ හරිත පාරාදිසේ ගමන, ඉතින් එක් දිනක් තුල කලමනාකරනය කරපු මෙ ගමනට සචින් අයියා, ප්‍රසාද් අයිය වගේම කවින්ද මල්ලිත් එකතු වුනේ කිසිම වගතුගක් නොදන්න ගමනක් සදහාය.

ඉතින් මේ ගමන තුලින් මගෙ සංචාරක ජිවිතේ මා දුටු සුන්දරතම දේවල් මගෙ මතක පොතට එකතු කරගන්න මට හැකියාවක් ලැබුනා. ඉතින් පුදුම තරම් ලස්සනක් කොල පාට තන පිට්ටනිය, හිරුගේ පැමිනීම, විවිද වර්න වලින් යුත් ගහකොල, අංශක 360 ක භූ දර්ශනය, තවද එකි මෙකී නොකී සුන්දරත්වයෙන් පිරුනු හුගක් දේවල් වලින් මගෙ ඇස් දෙක සතුටු කරන්න වගේම මගෙ හදවතටත් සතුටක් ගෙනල්ල දුන්නා.

වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම සුන්දරත්වය දුශ්කරයි කියන කියමනට සදාරනයක් ඉටු වුන ගමනක් ලෙස හදවතේ ඉහලම ස්තානයක මේ මතක ටික මම ලියා අවසන්, ඉතින් විදින්න හරිත පාරාදිසේ දින දෙකක් රූච රචනාව.

මම සහන්,

____________________________________


🛑 සදගලතැන්න මාර්ගය ඔස්සෙ අවාරේ සිරිපා කරුනාව

   • අවාරේ සිරිපා | Off season sripada hiking |...  

🛑 දියනගල මාර්ගය ඔස්සේ නමුනුකුල කන්ද තරනය

පලමු දිගහැරුම,

   • නමුනුකුල සංචාරය | Mountain Hike Part 01 | ...  

දෙවන දිගහැරුම

   • නමුනුකුල සංචාරය | Mountain Hike Part 01 | ...  

🛑 එක් දිනක් තුල ඇල්ල සංචාරය

   • Ella සංචාරය | පල්ලෙවෙල ඇල්ල, රාවනා ඇල්ල, ක...  

🛑 වර්ශාව මැද්දෙම ගිනිකටු කන්ද මුදුන්ට

   • වර්ශාව මැද්දේම ගිනිකටු කන්ද මුදුනට | Mount...  

My Facebook Profile

https://www.facebook.com/sahanl.madus...

My Tiktok Profile

https://www.tiktok.com/@sahan_lakshit...

හරිත පාරාදීසය | Queena Mountain | Hidden Mountain Of Badulla | ft

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Kirigalpoththa Mountain Hike | ලංකාවේ දෙවෙනියට උසම කන්ද සොයාගෙන | Hortan Plains Sri lanka 🇱🇰

Kirigalpoththa Mountain Hike | ලංකාවේ දෙවෙනියට උසම කන්ද සොයාගෙන | Hortan Plains Sri lanka 🇱🇰

ඉගිනියාගල සංචාරය | Sunset view of Senanayake Samudraya.. #iginiyagala

ඉගිනියාගල සංචාරය | Sunset view of Senanayake Samudraya.. #iginiyagala

Top 5 Mountains for Your Next Camping Adventure in Badulla | Full Details in Sinhala

Top 5 Mountains for Your Next Camping Adventure in Badulla | Full Details in Sinhala

🍹 Best Summer Relaxing Vibes Mix 2025 | Chill Tropical Deep House 4K Ultra HD | XDeep Music

🍹 Best Summer Relaxing Vibes Mix 2025 | Chill Tropical Deep House 4K Ultra HD | XDeep Music

Solo Hiking | මුදුන් හතක් ඇති කන්දක් සොයා | HANTHANA

Solo Hiking | මුදුන් හතක් ඇති කන්දක් සොයා | HANTHANA

කොටියා හොයාගෙන පට්ටිපොළ සිට ඔහියට / pattipola hortonplains ohiya bike ride

කොටියා හොයාගෙන පට්ටිපොළ සිට ඔහියට / pattipola hortonplains ohiya bike ride

УЛАН-БАТОР. Как живут в самой МАЛОНАСЕЛЁННОЙ стране мира. МОНГОЛИЯ. Пустыня Гоби, верблюды и НИЧЕГО

УЛАН-БАТОР. Как живут в самой МАЛОНАСЕЛЁННОЙ стране мира. МОНГОЛИЯ. Пустыня Гоби, верблюды и НИЧЕГО

Scotland 4K UHD | Breathtaking Landscapes with Epic Cinematic Music

Scotland 4K UHD | Breathtaking Landscapes with Epic Cinematic Music

Q U E E N A Mountain ⛰️ ගොඩක් අය තැන නොකියන Hidden Mountain | Best Camping Sri Lanka Badulla Unseen

Q U E E N A Mountain ⛰️ ගොඩක් අය තැන නොකියන Hidden Mountain | Best Camping Sri Lanka Badulla Unseen

Haputale | Unseen Haputale 01 Discover the Hidden Gems of Sri Lanka’s Misty Paradise | සීතල හපුතලේ

Haputale | Unseen Haputale 01 Discover the Hidden Gems of Sri Lanka’s Misty Paradise | සීතල හපුතලේ

Roberiya Peak Camping | රෝබේරිය | හරිත පාරාදීසයක රැයක් 🌒 | #badulla #srilanka 🇱🇰 | Travel Vlog 04

Roberiya Peak Camping | රෝබේරිය | හරිත පාරාදීසයක රැයක් 🌒 | #badulla #srilanka 🇱🇰 | Travel Vlog 04

බලතුඩුවට තනියම | 3 Day Solo Hiking & Camping Story - Balathuduwa

බලතුඩුවට තනියම | 3 Day Solo Hiking & Camping Story - Balathuduwa

හරිත පාරාදීසයේ හදපු ශවර්මා 🌯🍟  | Queen mountain camping | Madulsima | rathkeale pathana | Vlog #50

හරිත පාරාදීසයේ හදපු ශවර්මා 🌯🍟 | Queen mountain camping | Madulsima | rathkeale pathana | Vlog #50

Slovakia 4K - Scenic Relaxation Film With Calming Music

Slovakia 4K - Scenic Relaxation Film With Calming Music

ගලපිටයාය කදු මුදුනට “Misty Mornings & Hidden Waterfalls: Discover Sri Lanka’s Secret Paradise

ගලපිටයාය කදු මුදුනට “Misty Mornings & Hidden Waterfalls: Discover Sri Lanka’s Secret Paradise"

සුන්දර බදුලු ඔයේ ආරම්භය BLACK POOL | Travel with Chatura Badulla

සුන්දර බදුලු ඔයේ ආරම්භය BLACK POOL | Travel with Chatura Badulla

I Skied Down Mount Everest (world first, no oxygen)

I Skied Down Mount Everest (world first, no oxygen)

Чудеса природы, которые действительно существуют. Самые красивые места Земли!

Чудеса природы, которые действительно существуют. Самые красивые места Земли!

හරිත පාරාදීසක රැයක් | Camping in Hidden Mountain, Sri Lanka ft @IwaTrails | part 1

හරිත පාරාදීසක රැයක් | Camping in Hidden Mountain, Sri Lanka ft @IwaTrails | part 1

Ohiya Camping | Lost in the Mist Camping, Swim, Adventure in Ohiya| සීතල ඔහියේ දින දෙකක්| 4K

Ohiya Camping | Lost in the Mist Camping, Swim, Adventure in Ohiya| සීතල ඔහියේ දින දෙකක්| 4K

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]