Hiru Kids Star Daruwo | Hiru Kids Star | Grand Finale | Theme Song
Автор: Hiru Life Music
Загружено: 2025-08-19
Просмотров: 4262
Hiru Kids Star Daruwo | Hiru Kids Star | Grand Finale | Theme Song
Vocals - Wonal Abhilasha / Senuka Rehan / Sithuli Gihansa / Sandasi Akasha
Lyrics: Duminda Alahendra
Melody & Music: Ashan Fernando
Video: Hiru TV
දිනන දරුවො වෙමු තුරු කවුරුත් මෙලොවේ
සිනහා මනාවෙන් උන්නා - සැම එක සේ දින්නා
දිනන දරුවො වෙමු සැමදා උගත මනා දේ
ළමා ගැයුම් තෝතැන්නම සිරිලක සැරදේ
[KIDS STAR දරුවෝ - අපි හිරු KIDS STAR දරුවෝ
යහ ගුණ යහමින් සැමදා - හදවත දැරුවෝ]//
අපි වෙමු සිරිලක සරසන - KIDS STAR දරුවෝ
සමගිව හුඟක් බැඳී ඉද්දී තමයිලූ
මුහුදෙන් එහා ඇති ලෝකේ දිනාලූ
සැම දේ දිනා අපි මේ දැය නගාලූ
අභිමන් පුරා ගනී ඒ ඔබ නිසාලූ
මතු රැකෙනා ශිල්ප මනා
සැම හඳුනා එය උගෙනා
ගැයුම් ගයා - නැටුම් නටා - රැඟුම් රඟා දේ
සැමට සතුට බෙදා දෙන්න ලොවක් උදා වේ
දිනන දරුවො වෙමු සැමදා උගත මනා දේ
ළමා ගැයුම් තෝතැන්නම සිරිලක සැරදේ
ගුරු දෙගුරුන් නමදින තුරු කවුරුත් මෙලොවේ
සිනහා මනාවෙන් උන්නා
සැම එක සේ දින්නා
දිනන දරුවො වෙමු සැමදා උගත මනා දේ
ළමා ගැයුම් තෝතැන්නම සිරිලක සැරදේ
[KIDS STAR දරුවෝ - අපි හිරු KIDS STAR දරුවෝ
යහ ගුණ යහමින් සැමදා - හදවත දැරුවෝ]//
අපි වෙමු සිරිලක සරසන - KIDS STAR දරුවෝ
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: