Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

ශුද්ධවූ පැය | Holy Hour Sinhala | Shuddawu Paya | Api Jesuge

Автор: API JESUGE අපි ජේසුගේ

Загружено: 2022-03-10

Просмотров: 172016

Описание:

සාම්ප්‍රදායික ශුද්ධවූ පැයේ ඉතිහාසය ක්‍රි.ව. 1674 දක්වා දිව යයි...... ශුද්ධවූ මර්ගරීතා මරියතුමිය වෙත මාස 13ක කාලයක් කිහිප වතාවක් ක්‍රිස්තුස් වහන්සේ දර්ශනය වෙමින් සිය මානූශීය හදවත ඇයට විවර කළේය.... මනුශ්‍ය වර්ගයා වෙත එතුමන්ගේ හදවතේ ප්‍රේමයේ ස්වභාවය අනාවරණය කරන්නට මේ දර්ශන මාලාව ඉවහල් විය..... ශුද්ධවූ පැයෙහි එන සෑම වචනයක්ම බයිබලයේ සඳහන් ක්‍රිස්තුස් වහන්සේගේම වචන සහ ශුද්ධවූ මර්ගරීතා මරියතුමියට දර්ශනය වූ අවස්ථා වල උන්වහන්සේ ප්‍රකාශ කළ වචනද එකතු කරමින් සම්පාදනය වී ඇත.. මල් උයනේ උන්වහන්සේ විඳි මරණ වේදනාව අද උන්වහන්සේ අප නිසා සත්ප්‍රසාදයේ වැඩ සිටිමින් අපේ පව් නිසා විඳින දුක් අවමාන වලටද සැනසීමක් දෙමින් අපේ ජීවිත වලට සැනසීමක් ලබා ගැනීමට පුරාණයේ සිට අප කිතුනුවන් ශුද්ධවූ පැය මෙනෙහි කිරීමට පුරුදුවී සිටියහ...... සතියේ බොහෝවිට බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනයන්හී මෙම භක්ති අභ්‍යාසයේ නිරතවීම සම්ප්‍රදායයි..... ශ්‍රී ලංකාව තුල කිතුනු යාච්ඤාව වෙනුවෙන් ෆ්‍රැන්සිස්කන් සහෝදරතුමන්ලා කළ සේවය අපරිමිතයි...... ශුද්ධවූ පැය ද එතුමන්ලා විසින් අපට සම්පාදනය කොට ප්‍රචලිත කළ වටිනා භක්ති අභ්‍යාසයකි.....

ජේසුගේ මහ ගෙදර - House of Heaven

Api Jesuge - අපි ජෙසුගේ

ස්වර්ගයට පෙර හමුවෙමු අප.....
// Come and join us :
Api jesuge Facebook Group -   / 1894795707470337  

ජේසුගේ මහ ගෙදර - House of Heaven -   / apijesuge2016  

//Subscribe Our You Tube Channel for
Sinhala Old Hymns
Sinhala New Hymns
Catholic Movies
Catholic Documentaries
Catholic Programs for children
Educational Events
And many more

ශුද්ධවූ පැය | Holy Hour Sinhala | Shuddawu Paya | Api Jesuge

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

ශුද්ධවූ පැය (Shudda Wu Paya) Holy Hour with sinhala lyrics

ශුද්ධවූ පැය (Shudda Wu Paya) Holy Hour with sinhala lyrics

ශුද්ධ වූ පැය සිංහල (Holy Hour Sinhala)

ශුද්ධ වූ පැය සිංහල (Holy Hour Sinhala)

සිංහල ගීතිකා එකතුව Sinhala geethika 5

සිංහල ගීතිකා එකතුව Sinhala geethika 5

ශුද්ධවූ පැය | Holy Hour

ශුද්ධවූ පැය | Holy Hour

Best Of Anton Charles Thomas Gospals | ඇන්ටන් චාල්ස් තෝමස් | Vol.2  | Audio Jukebox

Best Of Anton Charles Thomas Gospals | ඇන්ටන් චාල්ස් තෝමස් | Vol.2 | Audio Jukebox

අදෘශ්‍යමාන බලපෑම් ඉවත් කිරීමට දිනපතා  ඇහෙන්න සලස්වන්න.

අදෘශ්‍යමාන බලපෑම් ඉවත් කිරීමට දිනපතා ඇහෙන්න සලස්වන්න.

Holy Hour - සමිදුන් සමග පැයක්  Samidun Samaga Payak (නූතන ශුද්ධවූ පැය)

Holy Hour - සමිදුන් සමග පැයක් Samidun Samaga Payak (නූතන ශුද්ධවූ පැය)

යක්ෂ බල බීදීමට ශු බෙනඩික් තුමන්ගේ අති බලගතු යාච්ඤාව (සිංහල පරිවර්ථනය )The Exorcism Prayer | KANTHARU

යක්ෂ බල බීදීමට ශු බෙනඩික් තුමන්ගේ අති බලගතු යාච්ඤාව (සිංහල පරිවර්ථනය )The Exorcism Prayer | KANTHARU

🔴බලවත් පිලිතුරු ලබන්න සැම දවසක සවන්දෙන්න | රාත්‍රී යාච්ඤා | උදෑසන යාච්ඤා | Geethika | trending |2025

🔴බලවත් පිලිතුරු ලබන්න සැම දවසක සවන්දෙන්න | රාත්‍රී යාච්ඤා | උදෑසන යාච්ඤා | Geethika | trending |2025

ශුද්ධවූ පැය - (Holy Hour) - Seth FM

ශුද්ධවූ පැය - (Holy Hour) - Seth FM

Holy Hour - ශුද්ධවූ පැය | සමිදුන් සමග පැයක් | Samidun Samaga Payak | Kanthaaru Geethika

Holy Hour - ශුද්ධවූ පැය | සමිදුන් සමග පැයක් | Samidun Samaga Payak | Kanthaaru Geethika

The Most Powerful Prayer of Exorcism ( නපුරේ සියලු බල බිඳීමේ බලගතු යැදුම  please Subscribe

The Most Powerful Prayer of Exorcism ( නපුරේ සියලු බල බිඳීමේ බලගතු යැදුම please Subscribe

ශුද්ධවූ පැය | Holy Hour Sinhala | Shudda U Paya Sinhala | Sinhala Catholic Prayers

ශුද්ධවූ පැය | Holy Hour Sinhala | Shudda U Paya Sinhala | Sinhala Catholic Prayers

ශුද්ධවූ පැය - Holy Hour | සමිදුන් සමග පැයක් ගත කරන්න  | Samidun Samaga Payak |Meziya

ශුද්ධවූ පැය - Holy Hour | සමිදුන් සමග පැයක් ගත කරන්න | Samidun Samaga Payak |Meziya

ශුද්ධවූ ජපමාලය| Holy Rosary | Sinhala Prayers |#mothermary #thelife #jesus #holyrosary #thelife

ශුද්ධවූ ජපමාලය| Holy Rosary | Sinhala Prayers |#mothermary #thelife #jesus #holyrosary #thelife

🔴 බලගතු උදෑසන යාච්ඤාව 🔥| trending | Udasana yachnawa | Yachnawa | යාච්ඤාව | ගීතිකා | Geethika | 2025

🔴 බලගතු උදෑසන යාච්ඤාව 🔥| trending | Udasana yachnawa | Yachnawa | යාච්ඤාව | ගීතිකා | Geethika | 2025

ශුද්ධවූ ජපමාලය සමඟ දේවමාතා ප්‍රාර්ථනය | Holy Rosary and Litany of Mother Mary | (සොම්නස් අභිරහස්)

ශුද්ධවූ ජපමාලය සමඟ දේවමාතා ප්‍රාර්ථනය | Holy Rosary and Litany of Mother Mary | (සොම්නස් අභිරහස්)

Holy Hour (ශුද්ධ වු පැය)

Holy Hour (ශුද්ධ වු පැය)

ශුද්ධාත්ම ගීතිකා එකතුව sinhala geethika ekathuwa 8 #sinhalageethika #sinhalaprayer githika

ශුද්ධාත්ම ගීතිකා එකතුව sinhala geethika ekathuwa 8 #sinhalageethika #sinhalaprayer githika

ශුද්ධ වූ ජපමාලය - දොම්නස් අභිරහස් සමග

ශුද්ධ වූ ජපමාලය - දොම්නස් අභිරහස් සමග

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]