කාංසාවෙන් මිදෙන්න ලේසිම ක්‍රම 10ක් | Life Motivation in Sinhala
Автор: ඕවත් ප්‍රශ්නද - Owath Prashnada
Загружено: 2025-11-25
Просмотров: 157
කාංසාවෙන් මිදෙන්න ලේසිම ක්‍රම 10ක් | Life Motivation in Sinhala
ඔයත් ඉන්නෙ කාංසාවෙන්ද? කාංසාව නැත්තන් Anxiety කියන්නෙ කනස්සල්ල හෝ බිය මුසු චිත්තවේගයක්. දිගින් දිගටම බලාපොරොත්තු කඩවීම නිසාත් අනාගතය ගැන බියක් සැකයක් ඇතිවීම නිසාත් කාංසාව ඇතිවෙන්න පුළුවන්. මේක ඇත්තටම දිගුකාලීන ආතති තත්ත්වයක්. ඉතින් මේක මානසික රෝගයක් වෙන්න කලින් මේකෙන් අත් මිදෙන හැටි තමයි අපි මේ වීඩියෝ එකෙන් කියන්නෙ. මේ ක්‍රම 10 ඔයා කළොත් ඔයාටත් කාංසාවෙන් මිදෙන්න අමාරු වෙන එකක් නෑ.
ඉතින් අපි මේ වගේ මෝටිවේෂන් වීඩියෝ එකක් හැම අඟහරුවාදම සිකුරාදම හරියටම රෑ 7 වෙද්දි ඔයගොල්ලන්ට අරගෙන එනවා.
මේ වගේ වීඩියෝස් බලන්න කැමතිනම් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.
Hi,
Are you also dealing with anxiety? Anxiety is a mix of worry and fear. It can happen because of constant disappointments or because you feel scared or unsure about the future. It’s actually a long-term stress condition. So before it turns into a mental health problem, we’re going to tell you how to overcome it in this video. If you follow these 10 steps, it won’t be hard for you to get rid of anxiety.
We bring you motivational videos like this every Tuesday and Friday at exactly 7 PM. If you enjoy watching content like this, make sure to subscribe to the channel.
Thank you.
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: