Sony Bravia 43" Google TV Unboxing 🇱🇰 | අලුත් Smart TV එකක් Singer Sri Lanka එකෙන්!
Автор: Sansare Sanchare
Загружено: 2025-10-17
Просмотров: 200
හෙලෝ යාළුවෝ! 👋
අද video එකෙන් මම unbox කරනේ මගේ අලුත් Sony Bravia 43" Google TV එක — ගත්තා Singer Sri Lanka එකෙන් 🇱🇰.
Box එක ඇරලා බලන හැටි, setup process එක, remote functions, සහ මේ TV එකේ first impressions එකත් මේ video එකේ තියෙනවා!
📺 Model: Sony Bravia 43" Google TV
🏬 Buy කරේ: Singer Sri Lanka
💡 Main Features:
Google TV OS
4K Ultra HD Display
Built-in Chromecast
Dolby Audio + HDR
Voice Control with Google Assistant
අලුත් Smart TV එකක් ගන්න හිතන අයත් බලන්න කියලා recommend කරනවා ❤️
Like 👍 | Comment 💬 | Subscribe 🔔 කරන්න අමතක කරන්න එපා!
#SonyBravia #Unboxing #GoogleTV #SingerSriLanka #SmartTV #TechReview #SansareSanchare #srilanka
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: