Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Sinhala Karaoke | Samanal Hanguman (සමනල් හැඟුමන් අතරේ) - Uresha Ravihari | Instrumental

Автор: Melodies of Rohana

Загружено: 2024-10-27

Просмотров: 7234

Описание:

Sinhala Karaoke | Samanal Hanguman (සමනල් හැඟුමන් අතරේ) - Uresha Ravihari | Instrumental

Song By: Uresha Ravihari
Composer: Rohana Weerasinghe
Lyrics: Sunil Wimalaweera

Watch More Karaoke Instrumental Videos
Muthukuda Ihalana:    • Muthukuda Ihalana - Rohana Weerasinghe | K...  
Suwanda Danee:    • Suwanda Danee - Rookantha Goonathilake | K...  
Jayasiri Maa Hamuduruwane:    • Jayasirima Hamuduruwane - Deepika Priyadar...  
Kandulu Bindak:    • Kandulu Bindak - Rookantha Goonathilake | ...  
Hade Kothanaka:    • Hade Kothanka - Sunil Edirisinghe | Karaok...  

සමනල් හැඟුමන් අතරේ...
නොයිඳුල් පැතුමන් ඉහිරේ...
නළ මුදු සුවඳේ...
රොන්සුණු පැතිරේ...

ලොවට හොරා මහද පුරා...
නව හැඟුමන් පිබිදේ...

සමනල් හැඟුමන් අතරේ...
නොයිඳුල් පැතුමන් ඉහිරේ...
නළ මුදු සුවඳේ...
රොන්සුණු පැතිරේ...
ලොවට හොරා මහද පුරා...
නව හැඟුමන් පිබිදේ...

පිපි මනරම් සුවඳැති මල්
කෝලයෙන් සැලුනේ...
මගේ හිත මල් සිහින අරන්
දේදුන්නක සැඟවේ...

පිපි මනරම් සුවඳැති මල්
කෝලයෙන් සැලුනේ...
මගේ හිත මල් සිහින අරන්
දේදුන්නක සැඟවේ...

ලිහිණි කොවුල් විහඟ රැඟුම්
ස්නේහයයි පිදුනේ...
මගේ දෙකොපුල් චුම්බනයෙන්
තෙමන්නදෝ නොදැනේ...

ලිහිණි කොවුල් විහඟ රැඟුම්
ස්නේහයයි පිදුනේ...
මගේ දෙකොපුල් චුම්බනයෙන්
තෙමන්නදෝ නොදැනේ...

සමනල් හැඟුමන් අතරේ...
නොයිඳුල් පැතුමන් ඉහිරේ...
නළ මුදු සුවඳේ...
රොන්සුණු පැතිරේ...

ලොවට හොරා මහද පුරා...
නව හැඟුමන් පිබිදේ
ලොවට හොරා මහද පුරා...
නව හැඟුමන් පිබිදේ...

ල ල ල ල ලා...
ල ල ල ල ලා...

හ්ම්.. හ්ම්.. හ්ම්.. හ්ම්...
ආ හ හ හ හා
හ්ම්.. හ්ම්.. හ්ම්.. හ්ම්...
ලා ල ල ලා ලා ලා...
ල ල ල ල ලා
හ්ම්.. හ්ම්.. හ්ම්.. හ්ම්...
හා.. හ හා.. හා.. හා...

#CeyMusic #RohanaWeerasinghe

Sinhala Karaoke | Samanal Hanguman (සමනල් හැඟුමන් අතරේ) - Uresha Ravihari | Instrumental

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Paayana Ira (පායනා ඉර) - Uresha Ravihari | Karaoke | Instrumental | without vocals

Paayana Ira (පායනා ඉර) - Uresha Ravihari | Karaoke | Instrumental | without vocals

Samanal Hanguman Athare (සමනල් හැඟුමන් අතරේ) Ayesha Jayalath | Dream Star Season 12 | TV Derana

Samanal Hanguman Athare (සමනල් හැඟුමන් අතරේ) Ayesha Jayalath | Dream Star Season 12 | TV Derana

Pinna Pipena Ra yame Karaoke | Samitha Mudunkotuwa Karaoke cover Version

Pinna Pipena Ra yame Karaoke | Samitha Mudunkotuwa Karaoke cover Version

Samanal Hanguman (සමනල් හැඟුමන්) - Uresha Ravihari | Karaoke | Instrumental

Samanal Hanguman (සමනල් හැඟුමන්) - Uresha Ravihari | Karaoke | Instrumental

Sinhala Karaoke | Visirunu Mal pethi (විසිරුණු මල් පෙති) - Athula Adikari | Instrumental

Sinhala Karaoke | Visirunu Mal pethi (විසිරුණු මල් පෙති) - Athula Adikari | Instrumental

SADA SAVI HADUWATA /සඳසාවී හැඬුවාට / URESHA RAVIHARI / WITHOUT VOICE / FROM SL2K KARAOKE

SADA SAVI HADUWATA /සඳසාවී හැඬුවාට / URESHA RAVIHARI / WITHOUT VOICE / FROM SL2K KARAOKE

Samanal Hanguman  (සමනල් හැඟුමන් අතරේ) - Indrani perera | Sanuhare - සනුහරේ | Hiru TV

Samanal Hanguman (සමනල් හැඟුමන් අතරේ) - Indrani perera | Sanuhare - සනුහරේ | Hiru TV

Samanal Hanguman | සමනල් හැඟුමන් අතරේ | Uresha Ravihari | Sandaru Suyamaya | Roo Tunes

Samanal Hanguman | සමනල් හැඟුමන් අතරේ | Uresha Ravihari | Sandaru Suyamaya | Roo Tunes

Джем – Sinhala Karaoke

Джем – Sinhala Karaoke

Oba Asa Siti Nam Karaoke (without voice) ඔබ අසා සිටී නම්

Oba Asa Siti Nam Karaoke (without voice) ඔබ අසා සිටී නම්

uresha ravihari sadasavi haduwata karaoke without voice

uresha ravihari sadasavi haduwata karaoke without voice

Jala Dharawe (Kusa Paba Film.Song) Karaoke Without Voice

Jala Dharawe (Kusa Paba Film.Song) Karaoke Without Voice

Nisansala Sandak ❤️ නිසන්සල සඳක් | Karaoke Without Voice | Sashika Nisansala

Nisansala Sandak ❤️ නිසන්සල සඳක් | Karaoke Without Voice | Sashika Nisansala

Sinhala Karaoke | Payana Ira Pana Kage (පායනා ඉර පාන කාගේ) - Uresha Ravihari | Instrumental |

Sinhala Karaoke | Payana Ira Pana Kage (පායනා ඉර පාන කාගේ) - Uresha Ravihari | Instrumental |

Sina Mal Godak Para Depeththe   Nirmala Ranathunge , Seuwandi Ranathunge Karaoke Song

Sina Mal Godak Para Depeththe Nirmala Ranathunge , Seuwandi Ranathunge Karaoke Song

Obe Depa Dowa Karaoke

Obe Depa Dowa Karaoke

Gum Nade Karaoke with Lyrics (Without Voice)

Gum Nade Karaoke with Lyrics (Without Voice)

Mee Pirunu (මී පිරුණු සුවඳ මල්)– HR Jothipala | Anjeline Gunathilaka| Sinhala Karaoke| Without Voice

Mee Pirunu (මී පිරුණු සුවඳ මල්)– HR Jothipala | Anjeline Gunathilaka| Sinhala Karaoke| Without Voice

Sinhala Karaoke | Ira Paya (ඉර පායා) - Samitha Mudunkotuwa | Instrumental

Sinhala Karaoke | Ira Paya (ඉර පායා) - Samitha Mudunkotuwa | Instrumental

Kiri Weherata Mal Neluwata KARAOKE | කිරි වෙහෙරට මල් නෙළුවට | Shashika Nisansala (Without voice)

Kiri Weherata Mal Neluwata KARAOKE | කිරි වෙහෙරට මල් නෙළුවට | Shashika Nisansala (Without voice)

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]