Samaposha I පොඩිත්තන්ට සමපෝෂ මෙහෙම හදලා දෙන්න. රසත් වැඩියි😋ගුණත් වැඩියි I tea time recipes ☕️
Автор: Asian at Kitchen
Загружено: 2023-08-16
Просмотров: 941
සමපෝෂ මම මේ හදන විදියට හදලා රස බලන්න😋 විශේෂයෙන්ම පොඩිත්තන්ට මේ විදියට හදලා දුන්නම හරිම ආසාවෙන් කනවා .රසත් වැඩියි , ගුණත් වැඩියි 😋😍
අවශ්‍ය වන්නේ ,
සමපෝෂ
පොල්
ලුණු
කිතුල් පැණි
සීනි
නැවුම් එළ කිරි
ඔයාලත් හදලා රස බලන්න 🤗
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: