ධර්ම දේශනාව | තලල්ලේ චන්දකිත්ති හිමි
Автор: Sri Sambodhi Daham Pasala
Загружено: 2024-10-04
Просмотров: 1665
කැලණිය පෙතියාගොඩ පරමාර්ථ ධර්මාකර පිරිවෙන් විහාරස්ථානයේ මෙවර කඨින මහා පුජෝත්සවය නිමිත්තෙන් පවත්වන ලද සිව්වන ධර්මදේශනාව 🙏🙏🙏
දේශකයන් වහන්සේ :- ( කොළඹ 07 බෞද්ධාලෝක මාවත - නාරද බෞද්ධ ධර්මායතනාධිපති, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත, තලල්ලේ චන්දකිත්ති නායක ස්වාමින් වහන්සේ )
දායකත්වය : - කැලණිය පෙතියාගොඩ බියගම පාරේ අංක 507 නිවසෙහි පදිංචි චන්ද්‍රානි රත්නසීලි මහත්මිය හා සන්ධ්‍යා ප්‍රියදර්ශනී , චන්දි මේනකා යන දියණිවරුන්ද අංජුල රොෂාන් පුතනුවන් සහ රංජිත් ලියනගේ , නදීක ජිවන්ත , ප්‍රියංවදා ඇතුළු පවුලේ සියලු දෙනා විසින් සිදුකරන ලදි.
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: