රුපියල් 200ක් අඩුවෙන් තෙල් දෙන්න පුළුවන් - කෝප් සභාපති
Автор: Testrun
Загружено: 2022-07-07
Просмотров: 47
ඉන්ධන ලීටරයක් රුපියල් 200කට වඩා අඩුවට ලබාදිය හැකි බවට මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක යළි කෝප් කමිටුව හමුවේ ඊයේ අවධාරණය කළා. පසුගිය දා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම අදහසම ප්‍රකාශ කළ අතර, ඒ සම්බන්ධයෙන් සහ කොමිෂන් සභාවේ කටයුතු පිළිබඳ විමසීම සඳහා ඔහු ඇතුළු නිලධාරීන් ඊයේ කෝප් කමිටුව හමුවට කැඳවා තිබුණා.
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: