Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

මහත් පින් රැස් වන කාල දාන✨ඔබ මේ දානයන් සම්පූර්ණ කරලා තියනවා ද ✨ වස් වසන පින්වත් ස්වාමීන් වහන්සේ නමක්

Автор: Darmaya dakimu ධර්මය දකිමු

Загружено: 2025-09-13

Просмотров: 383

Описание:

“පඤ්චිමානි භික්ඛවෙ, කාල දානානි. කතමානි පඤ්ච? ආගන්තුකස්ස දානං දෙති, ගමිකස්ස දානං දෙති. ගිලානස්ස දානං දෙති. දුබ්භික්ඛෙ දානං දෙති. යානි තානි නව සස්සානි නව ඵලානි පඨමං සීලවන්තේසු පතිට්ඨාපෙති. ඉමානි ඛො භික්ඛවෙ පඤ්ච කාල දානානි.”

යනුවෙන් කාල දාන පසක් වදාරා තිබේ. ඔවුහු නම් ආගන්තුකයන්ට දන් දීමය, ගමිකයන්ට දන් දීමය, රෝගීන්ට දන් දීමය, දුර්භික්ෂයෙහි දන් දීමය, ගොවිකම් කොට පළමු ලැබූ දෙය දන් දීමය යන මොහුය. ආගන්තුකයෝ නම් යම්කිසි තැනකට අලුත පැමිණ සිටින්නෝ ය. ගමිකයෝ නම් යම්කිසි තැනකට යෙමින් සිටින්නෝ ය. ආගන්තුක වූ ද ගමික වූ ද ගිලන් වූ ද ගිහි පැවිදි කවුරුත් ආහාර පාන සපයා ගැනීමට අපහසු අවස්ථාවකට එළඹ සිටින්නෝ ය. එය ඔවුනට අනුන්ගේ උපකාර විශේෂයෙන් ම වුවමනා අවස්ථාවෙකි. එබැවින් ඔවුනට දීම කාල දානයකි. නොහොත් සුදුසු අවස්ථාවන්ට දෙන දානයකැයි තථාගතයන් වහන්සේ වදාළ සේක. දුර්භික්ෂය සැමට ම ආහාර පාන දුර්ලභ අවස්ථාවෙකි. එ බැවින් ඒ අවස්ථාවේ දීම ද කාල දානයෙකි. ගොවිකමකින් පළමු ලැබුණ දෙය උතුම් වස්තුවකි. එය උත්තමයනට දීම ද කාල දානයෙකි.

“කාලෙ දදන්ති සප්පඤ්ඤා - වදඤ්ඤූ වීතමච්ඡරා

කාලෙන දින්නං අරියෙසු - උජුභූතෙසු තාදිසු

විප්පසන්නමනා තස්ස - විපුලා හොති දක්ඛිණා”

මසුරු මල දුරු කළා වූ දෙන ස්වභාවය ඇත්තා වූ නුවණැත්තේ දීමට සුදුසු කල්හි දන් දෙති. කාය වාචා චිත්ත වංකයන් ප්‍ර‍හීණ බැවින් අවංක වූ ඉෂ්ටානිෂ්ටයන්හි ඇල්ම හා කෝපය නැත්තා වූ ආර්‍ය්‍යයන් කෙරෙහි ප්‍ර‍සන්න සිත් ඇත්තා වූ යමෙක් දන් දේ ද, ඔහුගේ දානය මහත් ඵල වන්නේ ය යනු ගාථාවෙහි අදහසයි.

උපුටා ගැනීම - https://pitaka.lk/books/bauddhayage-a...

***** හැම දන් පරදවා ජය ගන්නේ ධර්ම දානය යි....
හැම රස පරදා ජය ගන්නේ දහම් රසය යි**********
.
.
.
.
දානයන් අතරින් උතුම්ම දානය ධර්ම දානය වේ... ෴෴
.
.
.
#darmadeshana2025 #darmadeshanasinhala # darmayadakimu

මහත් පින් රැස් වන කාල දාන✨ඔබ මේ දානයන් සම්පූර්ණ කරලා තියනවා ද ✨ වස් වසන පින්වත් ස්වාමීන් වහන්සේ නමක්

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

අනුර ළඟ සිටි ප්‍රබලයන් 4  ක්  එළවයි හිතා ගන්නත් බැරි තීන්දුවකට සූදානම් kalapaththare/කැලෑ පත්තරය

අනුර ළඟ සිටි ප්‍රබලයන් 4 ක් එළවයි හිතා ගන්නත් බැරි තීන්දුවකට සූදානම් kalapaththare/කැලෑ පත්තරය

6 привычек, которые вызывают слабость в ногах и ускоряют саркопению в пожилом возрасте

6 привычек, которые вызывают слабость в ногах и ускоряют саркопению в пожилом возрасте

ඔබත් දෙන්න කාල දාන | පින් සිතුවිල්ල (2022-09-15)

ඔබත් දෙන්න කාල දාන | පින් සිතුවිල්ල (2022-09-15)

Dzisiaj Informacje Telewizja Republika 08.12.2025 | TV Republika

Dzisiaj Informacje Telewizja Republika 08.12.2025 | TV Republika

ඹබත් පිංකම් සිදු කරන්නේ රැල්ලට ද? | පූජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ

ඹබත් පිංකම් සිදු කරන්නේ රැල්ලට ද? | පූජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ

දානයෙ කාල දාන පහ Kaala Daana Ven Mathara Mahinda Thero

දානයෙ කාල දාන පහ Kaala Daana Ven Mathara Mahinda Thero

5 супов, которые омолаживают организм изнутри: советы врача

5 супов, которые омолаживают организм изнутри: советы врача

ගංවතුර ආධාර කෝටි ගානකට ඇමති කෙලී

ගංවතුර ආධාර කෝටි ගානකට ඇමති කෙලී

පැලවත්තේ කලු සල්ලි කෝ ? අනුරට අභියෝගයක් ?

පැලවත්තේ කලු සල්ලි කෝ ? අනුරට අභියෝගයක් ?

ධර්මය අහලා ඇති වුණාද..? | හසලක සීලවිමල හිමි

ධර්මය අහලා ඇති වුණාද..? | හසලක සීලවිමල හිමි

seth pirith (සෙත් පිරිත්) sinhala - සියලු දෝශයන් නසන සෙත් පිරිත් දේශනාව | Morning Pirith

seth pirith (සෙත් පිරිත්) sinhala - සියලු දෝශයන් නසන සෙත් පිරිත් දේශනාව | Morning Pirith

ЧТО ЧЕСНОК ДЕЛАЕТ С ВАШИМ ОРГАНИЗМОМ ПОСЛЕ 60 — И ОБ ЭТОМ ПОЧТИ НИКТО НЕ ЗНАЕТ!

ЧТО ЧЕСНОК ДЕЛАЕТ С ВАШИМ ОРГАНИЗМОМ ПОСЛЕ 60 — И ОБ ЭТОМ ПОЧТИ НИКТО НЕ ЗНАЕТ!

Расслабляющая музыка, исцеляющая от стресса, беспокойства и депрессивных состояний, исцеляет #19

Расслабляющая музыка, исцеляющая от стресса, беспокойства и депрессивных состояний, исцеляет #19

Co oznacza nowa Strategia Bezpieczeństwa Narodowego USA.

Co oznacza nowa Strategia Bezpieczeństwa Narodowego USA.

БЕХТЕРЕВА О КОДАХ ГАРЯЕВА. СЛОВО, КОТОРОЕ СПОСОБНО ВЛИЯТЬ НА ДНК. ВЕЛИКАЯ ТАЙНА МОЗГА

БЕХТЕРЕВА О КОДАХ ГАРЯЕВА. СЛОВО, КОТОРОЕ СПОСОБНО ВЛИЯТЬ НА ДНК. ВЕЛИКАЯ ТАЙНА МОЗГА

Просыпаетесь между 3 и 5 утра? Сделайте ЭТИ 5 вещей | Еврейская Мудрость

Просыпаетесь между 3 и 5 утра? Сделайте ЭТИ 5 вещей | Еврейская Мудрость

Делай это каждое утро — и ты замедлишь старение - Микулин

Делай это каждое утро — и ты замедлишь старение - Микулин

Атлантида не утонула. Она всё это время была ЗДЕСЬ | ПРОЕКТ №3

Атлантида не утонула. Она всё это время была ЗДЕСЬ | ПРОЕКТ №3

ඔබ ගැන ඔබ දුකෙන් ඉන්නවා නම් මේ සෙන් කතාව දිව්‍ය ඖෂධක් | Whenever You Feel Sad In Life, Watch This

ඔබ ගැන ඔබ දුකෙන් ඉන්නවා නම් මේ සෙන් කතාව දිව්‍ය ඖෂධක් | Whenever You Feel Sad In Life, Watch This

Wishwa mathawa - විශ්ව මාතාව ඔබගේ මුදල් ප්‍රශ්න හා අනෙකුත් සියලු ප්‍රශ්න විසනවාමයි |Ape Pansala

Wishwa mathawa - විශ්ව මාතාව ඔබගේ මුදල් ප්‍රශ්න හා අනෙකුත් සියලු ප්‍රශ්න විසනවාමයි |Ape Pansala

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]