🥰🥰🥰🥰🥰Happy Mother's Day🥰🥰🥰🥰 ⭐2025.05 .11⭐
Автор: Kurana NMC Pre school Negombo
Загружено: 2025-12-21
Просмотров: 2
🥰🥰🥰🥰🥰Happy Mother's Day🥰🥰🥰🥰
⭐2025.05 .11⭐
කඳුළු බිංදු හංඟා
මට සුර සැප දුන්නා......
රස මසවුළු මට දීලා
ඇය නොකාම උන්නා.....
දරු සෙනෙහස හින්දා
අපමණ දුක් වින්දා.........
දුක් කරදර ඇය විදගෙන
මට සුවයම දුන්නා..........
❤️❤️❤️ආදර මගේ අම්මා❤️❤️❤️
😍Happy Mother's Day🥰
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: