නිර්මාංශ අයට හදපු අලුත්ම ආහාර වට්ටෝරුව | Ruchi Foods
Автор: Ruchi Foods
Загружено: 2023-03-31
Просмотров: 1039
Rice burger with mushrooms
අළුත් රයිස් බර්ගර් ඒක
අවශ්‍යය දෑ
කකුළුසහල් 100g
හතු පැකට් එකක්
බෙල්පෙපර් කහවර්ණය
තක්කාලි ගෙඩියක්
අව්මිරිස් කරල් 2ක්
සලාද කොළ ඉතු 3
ඉගුරු කැබැල්ලක්
සුදුළුනු බික් 4
කළු තල ඇට තේ හැදි 1/2
චිලි පේස්ට් තේ හැදි 1 1/2
සෝස් තේ හැදි 3ක්
පොල්තෙල් හෝ ඔලිව් තෙල්
වතුර බත ඉදවා ගැනීමට
මයෝනීස් සෝස් තේ හැදි 1ක්
සෝයා සෝස් තේ හැදි 1ක්
අවශ්‍ය පමණ
#ruchifoods #ideahell #srilankanfoods #foods
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: