කවදාවත් තමන්ගේ වැරැද්ද පිළිගන්නේ නැති, ඔබේ ජීවිතයම විනාශ කරන මිනිස්සු: 'Narcissist'ලා හඳුනාගන්න.
Автор: psychology in sinhala
Загружено: 2025-12-31
Просмотров: 8092
ඔයාගේ ජීවිතේ ඉන්න කෙනෙක් (සහකරු, දෙමාපියන්, හෝ බොස්) නිසා ඔයා නිතරම දුකින්ද ඉන්නේ? මොනවා කළත් එයාට මදිද? අන්තිමට හැම දේටම වැරදිකාරයා වෙන්නේ ඔයාද?
එහෙනම් සමහරවිට ඔබ ගනුදෙනු කරන්නේ සාමාන්‍ය කෙනෙක් එක්ක නෙවෙයි. ඔබ හිරවෙලා ඉන්නේ මනෝවිද්‍යාවේ භයානකම පෞරුෂයක් තියෙන කෙනෙක්ගේ (Narcissist) උගුලක වෙන්න පුළුවන්.
අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ "Narcissism" (ස්වයං කාමයෙන් පෙළීම) කියන මානසික තත්වය ගැන. මෙයාලා කොහොමද ලෝකෙට පේන්න "වෙස් මුහුණක්" දාගෙන ඉන්නේ සහ ඇත්තටම එයාලා ඇතුලෙන් මොන වගේ අයද කියලා අපි ගැඹුරින් කතා කරනවා.
මේ වීඩියෝ එක බැලුවට පස්සේ, ඔබේ ජීවිතය විනාශ කරන ඒ "වෙස් මුහුණු දාගත්ත පුද්ගලයා" කවුද කියලා අඳුරගන්නත්, ඔවුන්ගෙන් ඔබේ මනස ආරක්ෂා කරගන්නත් ඔබට පුළුවන් වෙයි.
⚠️ Disclaimer: මෙම වීඩියෝව දැනුවත් කිරීම සඳහා පමණි. මා මනෝ වෛද්‍යවරයෙක් නොවේ. ඔබ හෝ ඔබ දන්නා අයෙක් බරපතල මානසික ගැටලුවකින් පෙළේ නම්, කරුණාකර සුදුසුකම් ලත් වෘත්තීය සහාය ලබාගන්න.
ඔබත් මෙවැනි අත්දැකීමක් විඳලා තියෙනවා නම්, ඔබේ අදහස් පහළින් Comment කරන්න. මේ වීඩියෝ එක තවත් කෙනෙක්ගේ ජීවිතයක් බේරගන්න Share කරන්න.
#NarcissismSinhala #MentalHealthLK #RelationshipAdviceSinhala #ToxicRelationships #GaslightingSinhala
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: