"චිකන් ස්ටේක්" රසටම හදන්නේ මෙහෙමයි. | Sri Lankan Chicken Steak | Chicken Bistek
Автор: Ceylon Kitchen
Загружено: 2025-10-14
Просмотров: 44635
Chicken Bistake Recipe Sinhala | Sri Lankan Chicken Bistake | Chicken Recipes
Hi, I’m Gositha! 🇱🇰 Today, I’m bringing you a special dish perfect for parties and celebrations — Sri Lankan Chicken Bistake! Tender chicken marinated with spices, then fried and simmered with aromatic curry leaves, onions, and chilies for that perfect rich flavor. Easy to make, full of taste, and ideal for any special occasion! 🍗✨
Cooking Time: 45 Minutes
Ingredients,
චිකන් ටික මැරිනේට් කිරීමට සහ තැම්බීමට | To Marinate & Boil the Chicken
• චිකන්, ග්‍රෑම් 750 | Chicken, 750 Grams
• විනාකිරි, මේස හැදි 2 ½ | Vinegar, 2 ½ Tbsp
• ඉගුරු & සුදුළූනු පේස්ට්, මේස හැදි 2 | Ginger & Garlic Paste, 2 Tbsp
• කරමුංගු, 4 & කරාබුනැටි, 4 | Cardamom, 4 & Clove, 4
• කුරුදු පොතු, ස්වල්පයක් | Cinnamon Sticks, A Little
• ගම්මිරිස් කුඩු, තේ හැදි 2 | Pepper Powder, 2 Tsp
• කහ කුඩු, තේ හැදි ¾ | Turmeric Powder, ¾ Tsp
• ලුණු, තේ හැදි 2 | Salt, 2 Tsp
• වතුර, කප් ¼ | Water, ¼ Cups
බිස්ටේක් එක සෑදීමට | To Make the Bistake
• රම්පේ & කරපිංචා, ස්වල්පයක් | Pandan & Curry Leaves, A Little
• කරමුංගු, 4 & කරාබුනැටි, 4 | Cardamom, 4 & Clove, 4
• කුරුදු පොතු, කැබැල්ලක් | Cinnamon Sticks, A Small Piece
• අමු මිරිස්, කරල් 4 | Green Chili, 4 Pods
• මාලු මිරිස්, මේස හැදි 1 (පොඩියට කපාගත්) & කරල් 2 (කපාගත්) | Capsicum, 1 Tbsp (Finely Chopped) & 2 Pods (Chopped)
• ළූනු, මේස හැදි 2 (පොඩියට කපාගත්) & ගෙඩියක් (රවුමට කපාගත්) | Onion, 2 Tbsp (Finely Chopped) & 1 Qty (Rings)
• තෙල් මේස හැදි 2 | Oil, 2 Tbsp
හායි, මම ගෝසිත! මේ චිකන් බිස්ටේක් එක පාටියකට හෝ අමුත්තෙක් ආවම හදන්න හොඳම රෙසිපි එකක්. ලොකු දේවල් නැතුව ඉක්මනටම හදන්න පුළුවන් මේ රෙසිපි එක ඔයාලත් අනිවාර්‍යෙන්ම ට්‍රයි කරලා බලන්න.
Enjoy! 🍽️
Follow us on Facebook 👉 / ceylonkitchenofficial
චිකන් බිස්ටේක් | Chicken Recipes | Sri Lankan Chicken Bistake | How to Make Chicken Bistake | Party Recipes | Easy Chickenරෙකිපෙස්
#chickenrecipes #srilankanfood #chickenbistake #ceylonkitchen
Chapters
Intro & Ingredients 0:00
Marination 0:25
Boiling the Chicken 1:23
Making the Bistake 2:10
Final Touch 4:19
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: