Senehe Obai | Keerthi Pasquel | Tanuja Jayesinghe | Lyrics Kamal Kariawasam |Music Mahinda Bandara
Автор: Keerthi Pasquel
Загружено: 2023-06-16
Просмотров: 1688
M සෙනෙහේ ඔබයි ලඳුනේ,
සෙනෙහේ ඔබයි.
F පැතුවේ ඔබයි සසරේ සිහිනේ ඔබයි...
M පෙමට උරුම වූ ලෝකයේ,
සතුට කිරුළ වූ ප්‍රේමයේ....
F පෙමට උරුම වූ ලෝකයේ,
සතුට කිරුළ වූ ප්‍රේමයේ..
Verse 1
M දුරක ගමනේ යෙදීලා,
මතක උයනේ පිපීලා
මටයි මේ මල දිලුණේ...
F නිබඳ නෙතගේ රැඳීලා,
සසර පැතුමේ වෙලීලා,
තුටින් මා සිත පිරිලා
M /F තරු කැකුලේ
හද අරණේ
සදා සුපෙම් මල් පිපිලා..
verse 2
M. ළඟක දැවටී සිනාසී
වතක අරුමේ කියාදී
මටයි රූ සිරි වරුනේ...
F ඔබගේ සෙවනේ රැඳීලා,
ඔබගේ තුරුලේ වෙලීලා
හිඳිමි මා හද සනසා ..
M /F තරු කැකුලේ
හද අරණේ
සදා සුපෙම් මල් පිපිලා..
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: