Oya Hungak Wenas Wela (ඔයා හුඟක් වෙනස් වෙලා) Dayasiri Jayasekara Ft. Gayani Madhusha |Official Video
Автор: M Entertainments
Загружено: 2013-11-07
Просмотров: 5709552
ඔයා හුඟක් වෙනස් වෙලා (Oya Hungak Wenas Wela) | Sinhala Songs | Sinhala Sindu | Sri Lanka 🇱🇰
Vocals: Dayasiri Jayasekara , Gayani Madusha
Music: Madawa Hewawasam
Lyrics: Madawa Hewawasam
♪ Song Lyrics:
ඔයා දිහායි බලන් හිටියේ
ඇස් පියනොහෙලා මෙතෙක් වෙලා...
ළඟින් හිටියේ නැති ටික කාලෙට
ඔයා හුඟාක් වෙනස් වෙලා...
අපේ හීන වලින් ඔයා
ගියා කියා ඉවත් වෙලා...
සුසුම් හොරෙන් ළඟින් තියාගෙන
සිටියේ මං තිගැස්සිලා...
ඔයත් ටිකක් වෙනස් වෙලා...
තනිවුණ කුසුමක තනිකම මැකුවෙත්
ඔබ විතරක් හින්දා
දවසේම හිනැහුණු හිත හැම රෑකම
තනියෙන් ඉකිබින්දා
අකලට කඳුළින් නා.. කපනා වැහි
වැස්සුවේ මං හින්දා
ගෙන යන්නම් කැන්දා
අපි වෙනුවෙන් අපි තනියම
හිටි හැටි අපිවත් දන්නෑ
ලොවට හොරෙන්.. කළ කී දේවල් කවුරුත් දන්නෑ
මගේ ලොවට ඔබ හැර වෙන
සැලසුම් මට කිසිවක් නෑ..
ආයෙත් අපි තනිවෙන්නෑ..
ඔයා දිහායි බලන් හිටියේ
ඇස් පියනොහෙලා මෙතෙක් වෙලා..
ළඟින් හිටියේ නැති ටික කාලෙට
ඔයා හුඟාක් වෙනස් වෙලා...
අපේ හීන වලින් ඔයා ගියා කියා ඉවත් වෙලා
සුසුම් හොරෙන් ළඟින් තියාගෙන
සිටියේ මං තිගැස්සිලා
ඔයත් ටිකක් වෙනස් වෙලා..
✅Subscribe to watch more: youtube.com/user/MEntertainmentsPL?su...
Follow us🔗
▶Facebook - / mentertainments
▶Instagram - / mentertainments.lk
▶Twitter - / mentertainments
▶TikTok - / mentertainments.lk
▶Website : http://me.lk
Enjoy and stay connected with us!
© 2013 MAHARAJA ENTERTAINMENTS (PVT) Ltd.
#Oyahungakwenaswela #DayasiriJayasekara #GayaniMadhusha #mentertainments #memusic #music #SinhalaSongs #SinhalaSindu #SinhalaVideoSongs
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: