පසු දැක්ම | තරඟ 4ක් දිනලත් ලෝරා අසතුටින් කියපු කතාව| Review - SL vs SA, CWC 2025
Автор: CRICK VIDU
Загружено: 2025-10-17
Просмотров: 9050
වැස්සෙ බලපෑමත් අනපේක්ෂිත අනතුරකුත් නිසා ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති කාන්තා ලෝක කුසලාන තරඟයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 10ක් පරාජයක් හිමිවුනා. තරඟ 4ක් නොකඩවා ජය ගත්තත් අප්‍රිකා නායිකා ලෝරා ඉන්නෙ අසතුටින්. ඩක්වත් ලුවිස් ගැන සමහරුන්ට තිබෙන වැරදි මත නිවැරදි කරගනිමු.
#crickvidu #crickvlog #womensworldcup2025
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: