අපි දෙන්න තනියම යන Santiago පාද යාත්‍රා Day 2 🇪🇸|Sinhala travel
Автор: Wanderlust Life
Загружено: 2023-03-31
Просмотров: 6671
#wanderlustvanlifers #santiago #srilanka #spain #camping #පාදයාත්‍රා #santiago #srilankangirl #solotravel #traveldog #goldenretriever #sinhala
Hi Wanderlust Vanlifers! ඔන්න මම අපි දෙන්නගෙ Camino de Santiago පාද යාත්‍රාවෙ day 02 දවසෙ travel diary එක අරන් ආව..
ඇත්තටම මට ගොඩක් අමාරු වෙච්ච 15km තමයි ඒ..
ඒත් අපි කොහොම හරි එදා ගමනාන්තයට ආව🙏🏽
🐾👣Playlist Camino de santiago: • සංතියාගො පාද යාත්‍රාව | Camino de Santiag...
[CAMINO DE SANTIAGO: Europeයේ ප්‍රදානිතම පාද යාත්‍රාව,Spain, Galicia වල පිහිටි Compostela de Santiago ණමැති පල්ලිය වෙත.
පල්ලිට වැදගත් වන්නෙව් Saint Giacobeගේ දේහය එතැන තැම්පත් කොට ඇති බැවින්. අවුරුදු සිය දහස් ගානක් සිට මෙම පාද යාත්‍රාවෙන් ලොව වටා වෙසෙන බැතිමතුන් Santiago ලගා වෙයි.
අද මෙම පාද යාත්‍රාව ආගම් බේද තොරව, ආගම මුල් නොකෙරගෙන ගොඩක්ම තමන් තමන් එක්ක යන Spiritual ගමනක් වී ඇත. එක එක අයට එක එක හේතූන් ම්ල් කරන් යන ගමනක් විය.
මේ පාද යාත්‍රාවට විවිද routes තිබෙන බැවින් මමත් මාර්ලිත් Portugal Way එකේ Portugal-Spain border එකෙන් පටන් ගන්න මේ ගමනෙ අන්තිම 118km යාත්‍රා කරන්න තීරනේ කරේය. මෙමෙ ගමන දවස් 6 ගමනක් විය.]
If you enjoyed the video please support us sharing the video with your friends, thanks🙏🏽❤️
✅මේ on the road Van life adventure එකට එකතු වෙන්න මතක ඇතුව channel එක SUBSCRIBE කරල bell 🔔 on කරල තියා ගන්න🥰🙏🏽
PLAYLISTS:
1️⃣ Van life in Spain 🇪🇸: • Vanlife Spain🇪🇸
2️⃣ Van camp building🚐⚒️: • 🚐🛠ℂ𝕒𝕞𝕡𝕖𝕣 𝕍𝕒𝕟 ℂ𝕠𝕟𝕧𝕖𝕣𝕤𝕚𝕠𝕟🛠
🤝📲Join us:
•Instagramm: https://www.instagram.com/?hl=it
•Facebook: / wanderlustblacksouls
Wanderlust Vanlifers 🚐 🌏
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: