Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

ගීයක අරුත - මගේ දුවෙි නුඹ අවදියෙන් නම්

Автор: Hadawath Naada (හදවත් නාද)

Загружено: 2025-06-17

Просмотров: 160

Описание:

මගෙ දුවේ ඔබ අවදියෙන් නම්
මේ රැයේ මිහිරිම වෙලාවයි
දොර ඇරන් එළියට ආවොතින්
මේ මිහිරි දේවල් ඔබට මයි

සේපාලිකා මල් බිමට බැහැලා
ඇවිදින්න යන වෙලාවයි
නිල් තාරකා බිම බලාගෙන
වැව් දියට පෙම් බැඳි වෙලාවයි
මේ පොළෙව කොතරම් සුන්දරද
මගෙ දූ තනියම හිනාවෙයි

ගන කළුවරට අප පෙම් කළොත්
ඉර හඳ තරුවලට ණය ගැතියි
ලොව දුන්න දේවල් අද අපට
හෙට ලොවට පෙරළා දිය යුතුයි
ඔබ මේ ලොවට ආදරේ නම්
මුලු ලොවම ඔබටත් ආදරෙයි

ගායනය: කරුණාරත්න දිවුල්ගනේ
පදරචනය: රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය: රෝහණ වීරසිංහ

--------------------------------------------------------------------------------------
#vibequest #deedesigngraphics

ගීයක අරුත - මගේ දුවෙි නුඹ අවදියෙන් නම්

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

චනිත්මා දුවේ නුබ ගැන ආඩම්බරයි | ලස්සන නැති නිසා තමයි මට දුන්නේ නැත්තේ | SUDAA STUDIO |

උදා ගීත හොඳම ඒවා

උදා ගීත හොඳම ඒවා

UNP ය පාර්ලිමේන්තු ඡන්දයක් ඉල්ලයි...

UNP ය පාර්ලිමේන්තු ඡන්දයක් ඉල්ලයි...

Просыпаетесь между 3 и 5 утра? Сделайте ЭТИ 5 вещей | Еврейская Мудрость

මගෙ දුවේ ඔබ අවදියෙන් නම්...මේ රැයේ මිහිරි ම වෙලාවයි... 👉 විචාරයක රස සමගින් 👍 A re-editing

සිරිමාවෝ දියණිය

සිරිමාවෝ දියණිය

වැඩි වැඩ නෑ සරලයි පහසුයි මීයන් නොමරා මර්ධනය කරන විදිහ.

සුමේධා මැඩම්- චමිත්කා දුව! සිරිමාවෝ ආන්දෝලයෙන් ඔබ්බට!

ගීයක අරුත - ගීයකින් කෙසේ (Geeyakin kese) | ශ්‍යාමි ෆොන්සේකා (Shayami Fonseka)

Band Best Sinhala Old Songs Nonstop | Sinhala Sindu | Sinhala Songs Best Collection | Sinhala Song

වචනෙන් පව් පුරවගන්න මිනිස්සු | කත්නෝරුවේ සිරිධම්ම හිමි | kathnooruwe siridamma himi |siridamma thero

Patha Idan Api Awe ( පාත ඉඳන් අපි ආවේ ) | මිහිදු ආරියරත්න | Sarasavi Uyana

Patti Gedara (පට්ටි ගෙදර) | Episode 20 - (2025-12-21) | ITN

ගීයක අරුත - දුම්රිය ඉදිරියේ සුනු විසුනු වූ ආදරය │The Tragic Story Behind The Song

Акунин ошарашил прогнозом! Финал войны уже решён — Кремль скрывает правду

ගීයක අරුත - කේතුමතී නුවර (දන්සල් දොරෙහි නැත යදියෝ) නන්දා මාලනී

ПОСЛЕ СМЕРТИ ВАС ВСТРЕТЯТ НЕ РОДСТВЕННИКИ, А.. ЖУТКОЕ ПРИЗНАНИЕ БЕХТЕРЕВОЙ. ПРАВДА КОТОРУЮ СКРЫВАЛИ

Мужчины Угрожают Еврею В Поезде — Не Зная, Что Он Был Из Спецназа

МЕССИНГ О ПУТИНЕ: Дата смерти в конверте? 2026...

МЕССИНГ О ПУТИНЕ: Дата смерти в конверте? 2026..."

ගීයක අරුත - කිරුළ මුතු ලිහී සර සර හඬින් වැගිරෙනා (Kirula muthu lihi sara sara)

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: [email protected]