Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

අපි මේ ලෝකයේ ජීවත් වුණු පළමු දියුණු ජීවින් කොට්ඨාසයද? | The Silurian Hypothesis

Автор: TAG Knowledge

Загружено: 2024-12-07

Просмотров: 70240

Описание:

අද වෙද්දි ලෝකයේ බිලියන අටකට වඩා මිනිස්සු ජීවත් වෙනවා, ඒ අතරම අවුරුද්දකට මිනිස්සු මිලියන ගානක් ඉපදෙනවා මැරෙනවා. මේ ඉපදෙන මැරෙන හැම කෙනෙක්ම අපේ අවට තියෙන පරිසරයේ මොකක්ම හරි සලකුණක් ඉතුරු කරලා තමයි මැරෙන්නේ.

ඒ කිව්වේ අපි ජීවත් වෙලා ඉද්දි අපි මේ පරිසරයේ ජීවත් වුණා කියන්න පුළුවන්, අපි මැරුණමත් අපේ ශරීරයේ අවශේෂ කොටස් හරි පරිසරයේ ඉතුරු වෙනවා. හැබැයි මේ මේ දේවල් වුණත් හැමදාටම ඉතුරු වෙන්නේ නෑ.

මිනිස්සු හදපු මේ විශාල ගොඩනැගිලි තව අවුරුදු දහස් ගණනකින් නැතිවෙලා යයි, අපි හදපු ස්මාරක, ප්ලාස්ටික් සහ අපි විනාශ කරන්න බෑ කියන න්‍යෂ්ටික තාක්ෂණය වුණත් කවදාම හරි දවසක අපේ පොළොවේ තිබ්බා කියන්නවත් සාක්ෂි හොයාගන්න බැරි විදියට නැති වෙලා යනවා.

එහෙනම් කොහොමද අපි කියන්නේ අපි තමයි ලෝකයේ ජීවත් වුණු පළවෙනි දියුණු මානව ශිෂ්ටාචාරය කියලා?
ඒ වගේම සිළුරියන් උපකල්පනය අනුව නම් අපි නෙමෙයි මේ ලෝකේ පළවෙනි ශිෂ්ටාචාරය. එහෙනම් අද වීඩියෝ එකෙන් හොයලා බලමු අපිට කලින් මේ පොළොවේ කවුද ජීවත් වුණේ කියලා…
#history #mystery #education #world #knowledge #science #story #civilization #reptilian #alien #first #silurian #hypothesis

------------------------------------------------------------------------------------------------------------------------
අපි ජීවත් වෙන්නේ කෘතිම ලෝකයකද? | Simulation Theory එක ගැන විද්‍යාඥයෝ හොයාගත් අභිරහස් සාක්ෂි
   • අපි ජීවත් වෙන්නේ කෘතිම ලෝකයකද? | Simulatio...  

ලෝක ඉතිහාසය වෙනස් කරපු ඇට්ලාන්ටිස් සහ ලැමෝරියා ශිෂ්ටාචාර අතර යුද්ධය
   • ලෝක ඉතිහාසය වෙනස් කරපු ඇට්ලාන්ටිස් සහ ලැමෝ...  

කෘතිම බුද්ධිය මානව සංහතිය විනාශ කිරීමේ මෙහෙයුම අරඹයි? | How AI & CHATGPT end humans?
   • කෘතිම බුද්ධිය මානව සංහතිය විනාශ කිරීමේ මෙහ...  

නාසා ආයතනය සැඟවූ අඟහරු වල මානව ශිෂ්ටාචාරය? | Ancient Artifacts on Mars
   • නාසා ආයතනය සැඟවූ අඟහරු වල මානව ශිෂ්ටාචාරය?...  

ඇට්ලාන්ටිස් ශිෂ්ටාචාර සතු වුණු සදාතනික ජීවිතයේ රහස?
   • ඇට්ලාන්ටිස් ශිෂ්ටාචාර සතු වුණු සදාතනික ජීව...  

------------------------------------------------------------------------------------------------------------------------

TAG knowledge චැනල් එකෙන් ලංකාවේ සහ ලෝක ඉතිහාසය ගැන, විශ්වය අභිරහස් ගැන, නවීන තාක්ෂණික ලෝකය ගැන, ලෝකයේ සැඟවිලා තියෙන අභිරහස් සිද්ධි වගේම ලෝක දේශපාලනය ගැන දැනුවත් කරන වීඩියෝ ඔබ වෙත දිනපතා ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. අපේ බලාපොරොත්තුව ලංකාවේ YouTube චැනල් අතරින් හොඳම අධ්‍යාපනික චැනල් එක වීමයි.

The TAG knowledge channel aims to bring you daily videos on Sri Lankan and world history, the mysteries of the universe, the world of modern technology, the hidden secrets of the world, and world politics. We hope to be the best educational channel among the YouTube channels in Sri Lanka.

-----------------------------------------------------------------------------------------------------------------------

SOURCES & LINKS
https://www.cambridge.org/core/journa...

https://en.wikipedia.org/wiki/Suess_e...

https://www.newscientist.com/lastword...

https://metro.co.uk/2020/11/20/first-...

https://www.britannica.com/science/Pa...

https://en.wikipedia.org/wiki/Eocene_...

-----------------------------------------------------------------------------------------------------------------------
Music use in Video :
Epidemic Sounds: https://share.epidemicsound.com/ah2daf

------------------------------------------------------------------------------------------------------------------------
Follow Us
Like us on Facebook:   / 1a2k3nhegr  
Follow us on Instagram: https://www.instagram.com/tag_knowled...
Follow us on TikTok:   / tagknowledge  

අපි මේ ලෝකයේ ජීවත් වුණු පළමු දියුණු ජීවින් කොට්ඨාසයද? | The Silurian Hypothesis

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

පිටසක්වළයන් පැහැරගත්තු ඇමරිකානු යුවලගේ කතාව

පිටසක්වළයන් පැහැරගත්තු ඇමරිකානු යුවලගේ කතාව

සිව්වැනි මානය ඔබට පෙනෙන්න ගත්තොත් දකින්න ලැබෙන  පිස්සු හැදෙන දේවල් | Four-dimensional space

සිව්වැනි මානය ඔබට පෙනෙන්න ගත්තොත් දකින්න ලැබෙන පිස්සු හැදෙන දේවල් | Four-dimensional space

ලෝක ඉතිහාසය වෙනස් කරපු ඇට්ලාන්ටිස් සහ ලැමෝරියා ශිෂ්ටාචාර අතර යුද්ධය | Atlantis & Lemuria

ලෝක ඉතිහාසය වෙනස් කරපු ඇට්ලාන්ටිස් සහ ලැමෝරියා ශිෂ්ටාචාර අතර යුද්ධය | Atlantis & Lemuria

ලෝක අනාගතය පාලනය කරන අභිරහස් ඉලුමිනාටි සංවිධානය | The Order of the Illuminati (Part 1)

ලෝක අනාගතය පාලනය කරන අභිරහස් ඉලුමිනාටි සංවිධානය | The Order of the Illuminati (Part 1)

හිරු මධ්‍යාහ්න 11.55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - Hiru TV NEWS 11:55AM LIVE | 2025-11-28

හිරු මධ්‍යාහ්න 11.55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - Hiru TV NEWS 11:55AM LIVE | 2025-11-28

ඇමරිකාවේ මහා නිධානය, නිධන් වදුල කවියක්

ඇමරිකාවේ මහා නිධානය, නිධන් වදුල කවියක්

ඕක් දූපතේ නිධානය සුරකින මුහුදු කොල්ලකරුවන්ගේ ජල උගුල - එක්කෙනෙක් මැරුණොත් සාපය ඉවරයි | Science Watch

ඕක් දූපතේ නිධානය සුරකින මුහුදු කොල්ලකරුවන්ගේ ජල උගුල - එක්කෙනෙක් මැරුණොත් සාපය ඉවරයි | Science Watch

Что НАСА должно было рассказать вам о 3I Atlas

Что НАСА должно было рассказать вам о 3I Atlas

සමාන්තර විශ්වයකින් ටෝරඩ් වල ඉදන් ජපානයට ආව මිනිසාගේ අභිරහස? | The man from taured?

සමාන්තර විශ්වයකින් ටෝරඩ් වල ඉදන් ජපානයට ආව මිනිසාගේ අභිරහස? | The man from taured?

අපේ බෝසත් සිධත කුමරා උපන් ලංකාවේ සත්‍ය ලුම්බිණිය - The correct birth place of the Buddha Gothama

අපේ බෝසත් සිධත කුමරා උපන් ලංකාවේ සත්‍ය ලුම්බිණිය - The correct birth place of the Buddha Gothama

පොලව යට සැගවුන අපූරු ලෝකයක්‍් | Agartha

පොලව යට සැගවුන අපූරු ලෝකයක්‍් | Agartha

අනුනාකි සහ රොබෝ සේපියන්ස්

අනුනාකි සහ රොබෝ සේපියන්ස්

ලෝ ප්‍රකට මොනාලිසා සොරකම | ඉතාලියේ ජාතික වීරයෙක් වූ සොරදෙටුවෙක්

ලෝ ප්‍රකට මොනාලිසා සොරකම | ඉතාලියේ ජාතික වීරයෙක් වූ සොරදෙටුවෙක්

BBC වාර්තාවෙන් ලෝකයම කම්පනයක

BBC වාර්තාවෙන් ලෝකයම කම්පනයක

අභිරහස් තුංගුස්කා පිපුරුම පිළිබඳව විග්‍රහයක්

අභිරහස් තුංගුස්කා පිපුරුම පිළිබඳව විග්‍රහයක්

කාලතරණය විද්‍යාත්මක කරන්න පුලුවංද? | can we travel time scientifically

කාලතරණය විද්‍යාත්මක කරන්න පුලුවංද? | can we travel time scientifically

විශ්වයෙන් ආවා අමුත්තා 3I ATLAS ගැන සම්පූර්ණ විස්තරයක්

විශ්වයෙන් ආවා අමුත්තා 3I ATLAS ගැන සම්පූර්ණ විස්තරයක්

ලෝක විනාශය වෙන්නේ මෙහෙමයි

ලෝක විනාශය වෙන්නේ මෙහෙමයි

එඩ්ගර් කේසි දුටු අපේ ලෝකයේ බිහිසුණු අනාගතය? | Edgar Cayce's Terrifying Predictions

එඩ්ගර් කේසි දුටු අපේ ලෝකයේ බිහිසුණු අනාගතය? | Edgar Cayce's Terrifying Predictions

අවුරුදු 3906න් පැමිණි මිනිසා පවසපු අනාගත ලෝකයේ කතාව? | PAUL DIENACH දුටු විස්මිත ලෝකය

අවුරුදු 3906න් පැමිණි මිනිසා පවසපු අනාගත ලෝකයේ කතාව? | PAUL DIENACH දුටු විස්මිත ලෝකය

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]