"ගයා" නග්න ඡායාරූප ප්‍රදර්ශනය ගැන සංජය විතාන සමඟ පිළිසඳර
Автор: Alochana
Загружено: 2021-03-21
Просмотров: 105
දශක ගණනාවකට පසු අප රටේ ප්‍රදර්ශනය කිරීමට යෙදුන නග්න ඡායාරූප ප්‍රදර්ශනයක් පිළිබඳ ඡායාරූපශිල්පී සංජය විතාන සමඟ සිදු කරන පිළිසඳර.
"ගයා" නග්න ඡායාරූප ප්‍රදර්ශනය පැවැත්වීම සඳහා හේතු වු කරුණු මෙන්ම නග්න ඡායාරූප ප්‍රදර්ශනයක සීමාවන් මොනවාද යන්න මෙහිදී සාකච්ඡා වෙනවා.
ඡායාරූප ප්‍රදර්ශනය පැවැත්වීමේදී ශිල්පීයා මුහුණ දුන් අභියෝග, එවා ජයගත්තේ කෙසේද මෙන්ම අන්තර්ජාලය හරහා ප්‍රදර්ශනය පැවැත්වූයේ මන්ද යන්න පිළිබඳ මෙම පිළිසඳර නැරඹීමෙන් ඔබට දැනගත හැකි වනු ඇති.
ප්‍රදර්ශනය වෙත පිවිසීමට:
https://artspaces.kunstmatrix.com/en/...
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: