Maha Rahathun Wadi Maga Osse - Pansil Maluwa 55
Автор: ධ්‍යාන | Dhyana
Загружено: 2018-01-20
Просмотров: 19202
Maha Rahathun Wadi Maga Osse - Pansil Maluwa 55
2018.01.21 ඉරිදා දින සිරස FM ගුවන් විදුලියෙන් ප්‍රචාරය වූ මේ දුර්ලභ ධර්ම සාකච්ඡාව පිංවත් ඔබ වෙනුවෙන්, ඔබේ දහම් පිපාසාව සංසිදුවනු වස් පටිගත කර ඉදිරිපත් කරමි.
ඊට දායක වූ පිංවත් හැමටත්, ශ්‍රවණය කරන ඔබටත් අප්‍රමාණ පින් සිදුවේවා....
වහා වහා අප්‍රමාදිව සියලු කටයුතු දෙවැනි කොට ධර්මාවබෝධය පිණිස, සංසාර දුකින් අත්මිදීම පිණිස, උතුම් වූ නිවන සාක්ෂාත් කර ගැනීම පිණිස වෙර වඩන්න...
මේ අවසන් අවස්ථාව විය හැකියි....!
තෙරුවන් සරණයි...!
චානක ලියනගේ ([email protected])
---------------------------------------------------------------------------
මෙහි MP3 ගොනුව පහතින්
http://www.mediafire.com/file/c8ujxu1...
---------------------------------------------------------------------------
සිරස පන්සිල් මළුව තුළින් මීට පෙර ප්‍රචාරය කළ 'මහරහතුන් වැඩි මග ඔස්සේ" සියලු වැඩසටහන් පහත Link ඔස්සේ ශ්‍රවණය කරන්න....
http://goo.gl/UwAmDq
---------------------------------------------------------------------------
'මහරහතුන් වැඩි මග ඔස්සේ' රුවන් වැකි pdf සංස්කරණය පහත Link එකෙන්....
http://www.mediafire.com/download/why...
Ven. Rajagiriye Ariyagnana Thero
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: