Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

📱 ප්‍රශ්න ඉවරයි. ඔයාගෙ සේරම Data එක්කම 26 න් 18 ට මාරු වෙන්න ඕන අයට හරිම ක්‍රමය. පට්ටම ලේසී වැඩක්.

Автор: S C Inbox Mobile

Загружено: 2025-09-23

Просмотров: 5394

Описание:

SC inbox mobile වෙතින් ඔබට සම්පුර්ණම දැනුම ලැබෙන ආකාරයටම ගැලපෙන විස්තර සහිත video එකක්!

මෙම වීඩියෝවේදි 📱 iOS 26 සිට iOS 18 වෙත නැවත මාරු වන්නේ කොහොමද කියලා පිලිවෙලින්ම, හැම පියවරක්ම ඔබට පැහැදිලිව විස්තර කරලා තියෙනවා. ඕනම iphone එකකට මේක මේ විදියට කරන්න පුලුවන්.

🔧 Video එකේ තියන දේවල්:
✅ iOS downgrade කිරීමට අවශ්‍ය preparation
✅ Settings / Data backup & restore methods
✅ Safe downgrade කිරීමට අවශ්‍ය උපදෙස්
✅ ඔබේ iPhone එකේ performance & issues අවම කරගන්නා විදිය

Recover mode එකට ගන්නේ මෙන්න මෙහෙමයි.👇


📱 iPhone 8 එකේ සිට (iPhone 8 → iPhone 15 Pro Max දක්වා එකම ක්‍රමය)

මුලින්ම phone එක off කරන්න

1. Volume Up බොත්තම ඔබලා අත අරින්න.
2. Volume Down බොත්තම පට්ටනම ඔබලා අත අරින්න.
3. ඉන් පසු Side (Power) button එක දිගටම අල්ලන් හිටියොත් Recovery Mode screen එක (කම්පියුටරයට සම්බන්ධ වෙන කේබල් එකක් පේන screen එක) එනවා.

Apple logo එක පේන තුරු අල්ලගෙන ඉන්න. Logo එක ආවට power botton release කරන්න එපා — recovery screen එක පේනකම් අල්ලගෙන ඉන්න ඕන. ඒකියන්නේ මෙන්න මේක එනකම්.



📱 iPhone 6s සහ ඊට කලින් (6, 6 Plus, 5s, etc.)

මුලින්ම phone එක off කරන්න.
Home button + Top (Power) button (හෝ Side button) එකට ඔබාගෙන ඉන්න.
Recovery Mode screen එක පේනකම් අල්ලගෙන ඉන්න ඕන.



📱 iPhone 7 / iPhone 7 Plus

මුලින්ම phone එක off කරන්න.
power button + Volume Down button එකට එකම වෙලාවේ ඔබාගෙන ඉන්න.
Recovery Mode screen එක එනකම් අල්ලගෙන ඉන්න ඕන.



👉 මේ video එක specially Sri Lanka iPhone users සදහා.
ඔයාලා බලලා subscribe 🔔, like 👍, share ↗️ කරන්නත් අමතක කරන්න එපා.

SC inbox mobile 🖤 – ඔයාලගේ mobile ගැටළු වලට සරල විසඳුම!


#SriLanka #iOS26 #iOS18 #iOSDowngrade #iPhoneSriLanka #SCinboxmobile #iPhoneTips #iPhoneGuide #iPhoneUpdate #iPhoneTricks #SriLankanTech #iOSGuide #AppleSriLanka #TechSL #SinhalaTech #MobileTips #iPhoneSinhala #iOSProblems #SriLankaApple #iPhone #සිංහලෙන් #18 #මාරු වෙන්නේ #sinhalen #ඇපල් #iOSsinhalen
#ios16sinhala #ios26sinhala

📱 ප්‍රශ්න ඉවරයි. ඔයාගෙ සේරම Data එක්කම 26 න් 18 ට මාරු වෙන්න ඕන අයට හරිම ක්‍රමය. පට්ටම ලේසී වැඩක්.

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

How to Downgrade IOS 26 to IOS 18

How to Downgrade IOS 26 to IOS 18

Можно ли использовать 3uTools для понижения версии неподписанной iOS 18? (Объяснение перехода с i...

Можно ли использовать 3uTools для понижения версии неподписанной iOS 18? (Объяснение перехода с i...

iCloud Tips explained in Sinhala

iCloud Tips explained in Sinhala

No IOS 19  - Its IOS 26 - Sinhala Review

No IOS 19 - Its IOS 26 - Sinhala Review

ලෝකේ ලොකුම Electronic Town එකේ Iphone හෙව්වා😍🇯🇵

ලෝකේ ලොකුම Electronic Town එකේ Iphone හෙව්වා😍🇯🇵

Como SAIR do iOS 26 e VOLTAR pro iOS 18 com Sugurança🔥 | Suportam iPhone e iPad 100%

Como SAIR do iOS 26 e VOLTAR pro iOS 18 com Sugurança🔥 | Suportam iPhone e iPad 100%

නාමල්ට අධිකරණයෙන් අද ලැබුණු තීන්දුව මෙන්න

නාමල්ට අධිකරණයෙන් අද ලැබුණු තීන්දුව මෙන්න

iOS 26 is Killing Your Battery? | මේ Hacks 10 පාවිච්චි කරලා and Thank me later! ( Sinhala )

iOS 26 is Killing Your Battery? | මේ Hacks 10 පාවිච්චි කරලා and Thank me later! ( Sinhala )

Don't Buy iPhone 12 Pro - වැරදිලාවත් ගන්න එපා

Don't Buy iPhone 12 Pro - වැරදිලාවත් ගන්න එපා

How to Install IOS 18 on any iPhone Sinhala Sri Lanka

How to Install IOS 18 on any iPhone Sinhala Sri Lanka

Как ИДЕАЛЬНО настроить новый айфон на iOS 26 и перенести приложения с eSIM?

Как ИДЕАЛЬНО настроить новый айфон на iOS 26 и перенести приложения с eSIM?

අලුත් iOS 26 දාගන්න කලින් අනිවාරෙන් බලන්න

අලුත් iOS 26 දාගන්න කලින් අනිවාරෙන් බලන්න

Phone එකට ආදරෙයිනම් මේ මෝඩ වැඩ කරන්න හිතන්නවත් එපා!

Phone එකට ආදරෙයිනම් මේ මෝඩ වැඩ කරන්න හිතන්නවත් එපා!

IOS 26 මේවට දාන්න එපා ?

IOS 26 මේවට දාන්න එපා ?

එකම දුව | ekama duwa - attaraya

එකම දුව | ekama duwa - attaraya

IOS 26 එක IOS 18 වලට downgrade කරමු...

IOS 26 එක IOS 18 වලට downgrade කරමු...

හුකා බායි | @naughtyproductions

හුකා බායි | @naughtyproductions

How to Move from Android to iPhone 🇱🇰

How to Move from Android to iPhone 🇱🇰

How To Downgrade iOS 26 to iOS 18 Without Losing Any Data - Step by Step Tutorial

How To Downgrade iOS 26 to iOS 18 Without Losing Any Data - Step by Step Tutorial

Всё про хранение фото на iPhone! Фото iCloud x Общие альбомы x Общая медиатека

Всё про хранение фото на iPhone! Фото iCloud x Общие альбомы x Общая медиатека

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]