සත්වයෙක් පුද්ගලයක් නෑ කියන්නේ නුවණ අඩු අය |පූජ්‍ය මාලඹේ ධම්ම නිපුන හිමි සහ ඌරුගමුවේ චන්දකිත්ති හිමි
Автор: ආලෝකෝ උදපාදි | The channel of Wisdom
Загружено: 2025-02-02
Просмотров: 7090
#බුදුන්වදාලධර්මය #නොඇසූධර්මය #පතනකන්ද
සත්වයෙක් පුද්ගලයක් නෑ කියන්නේ නුවණ අඩු අය | පූජ්‍ය මාලඹේ ධම්ම නිපුන හිමි සහ ඌරුගමුවේ චන්දකිත්ති හිමි
මෙම කෙටි ධර්ම සාකච්ඡාව පූජ්‍ය මාලඹේ ධම්මනිපුන ස්වාමීන්වහන්සේ සහ ඌරුගමුවේ චන්දකිත්ති ස්වාමීන්වහන්සේ සමඟ කරන ලද්දක් වන අතර උන්වහන්සේ දැනට පතන කන්ද ආරණ්‍ය සේනාසනාභිවාසීව වැඩවාසය කරනු ලබයි
මෙම කරුණු සම්බන්ධයෙන් සතුටට හෝ වෛරයට නොපැමිණ, තම තම නැණ පමණින් විමසා බලා ගැටළුවක් වෙතොත් විමසා බලා කටයුතු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.
ඔබ මේ සම්බවන්ධව ඇති කරගන්නා වූ ද්වේශයක් හෝ සතුටක් ඔබගේ සංසාරගමනට ඉවහල් වන බවද හොඳින් මතක තබා ගත යුතුය.
තෙරුවන් සරණයි!
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: