බුලත්සිංහල කවි මඬුව | 2023.12.02
Автор: Sriya Hindurangala
Загружено: 2023-12-10
Просмотров: 19724
බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සංස්කෘතික බල මණ්ඩලය සංවිධානය කරන කවි මඬුව 2023 දෙසැම්බර් 02 සෙනසුරාදා සවස 6.00ට බුලත්සිංහල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. ගරු පූජ්‍ය කාව්‍ය ශිරෝමණී යටගම්පිටියේ ඥානාලෝක හිමියන්ගේ අනුශාසකත්වයෙන් ප්‍රාදේශීය ලේකම් රංගන ප්‍රසාද් පෙරේරා මහතාගේ මඟ පෙන්වීමෙන් වාසනා බේකර්ස් අධිපති දේශමාන්‍ය දයානන්ද බෝඹුවල මහතා ඇතුළු ව්‍යාපාරික මහතුන්ගේ අනුග්‍රහයෙන් පැවැත්වුණ මෙහි කවි පිරිස සම්බන්ධිකරණය නෙත්මි යාපා ලියනගේ කිවිඳියගෙනි.
ශ්‍රියා හිඳුරංගල කිවිඳිය මුලසුන මෙහෙයවූ අතර පූජ්‍ය දීයාකඩුවේ සරණසිරි හිමි, රත්න මුත්තෙට්ටුපොළ, කුඩාගොඩ ජයවික්‍රම, පැල්පිට සරත්චන්ද්‍ර, මැණිකේ සේනානායක, තුෂාර හෙට්ටිආරච්චි, සිරිසේන හටන්ගල, පියරත්න කළුබෝවිල, පාදුක්කේ සංකල්ප වැලිකන්නගේ යන කවි කිවිඳියෝ ද සහභාගි වූහ.
විමසීම් - (ශ්‍රියා හිඳුරංගල) 0770518005 / 077 579 5468
මෙවැනි රසබර කවි සංවාද, කවි මඬු රසවිඳීමට දැන් ම sriya hindurangala youtube නාලිකාව subscribe කරන්න.
Please subscribe my youtube channel.
#kavi #kawi #kavimanduwa #kavimaduwa #kavimaduva #kavimaduwa #kawimanduwa #kawimanduva #sriya #makandura #makandure #makadura #makadure #sriyahindurangala #hindurangala #sriyamakandura #sriyamakadura #makandureamarasingha #makadureamarasingha #kavisanwadaya #kavisanwada #kavisanvada #kavisanvadaya #kawisanwadaya #kawiya #kaviya #kiwindiya #kivindiya #kividiya #kiwidiya #sanwada #sanvada #sanwadaya #sanvadaya #galagedara #padukka #hitiwana #hitivana #hitiwanakavi #hitivanakawi #hitivanakavi #hitiwanakawi #sriyaamare #amare #amaresriya #amarekavi
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: