දරුවාගේ අනාගතය ඔබ ද?
Автор: Jethavanarama Viharaya (Dharmayai Obai)
Загружено: 2022-06-13
Просмотров: 16622
ගුරු ස්වාමීන් වහන්සේගේ සෙනසුරාදා මහ දේශනාවේ අන්තර්ජාල දිගහැරුම සෑම සඳුදා දිනකම දහවල් 2.00 සිට
00:00:00 ආරම්භය
00:03:00 දේව ආරාධනය
00:04:22 ශ්‍රාවකත්ව ප්‍රකාශය
00:17:52 අර්බුදයෙන් මිදෙන්න නම් දන් දෙන්න
00:22:35 දෙන්න දෙන්න ලැබෙනවා
00:22:35 ඔබ තනිකරම මැෂින් එකක්
00:25:57 ඔබත් මමත් ඉන්නව හැගෙනවද?
00:28:25 ඔබ බණ කියන්න එපා
00:33:00 ඔබ ගන්න ඕනි ඩිග්‍රිය
00:37:10 කො මම කරපු දෙවල්
00:39:15 ඇත්තටම වෙන දෙයයි හිතන දෙයයි දෙකක්
00:40:54 ස්වභාවදහමේ තෑග්ගක් මේක
00:46:26 තනිකර මුලාවක ඉන්නේ
00:56:00 ඔබ හිතන්න පටන්ගන්න
01:10:17 හැම මොහොතකම වෙන සිදුවීම
01:21:44 ඔබ ඉස්සෙල්ලම බලන්න ඔබට නිවන් දකින්න ඕනද කියලා
01:28:19 අපි කැමති ඔබ මේක අවබෝධ කරගන්නවට
01:34:00 අනන්තර සමනන්තර, එයයි ඔබ හොයන සොදුරු ජීවිතය
01:41:01 විපාක ගෙවලා ඉවර කරන්නම ඕනද නිවන් දකින්න.
01:47:10 කර්මජ රැහැනෙ අපි ඔක්කොම අතකොළු
02:04:26 කියන සැනින් පිළිගන්න එපා . ඒක ඔබේ අයිතියක්
02:06:15 මේ මොහොතත් ශුවර් නැහැ.
02:09:52 නිවන වෙනුවෙන් ඕන දෙයක් කරන්න ලෑස්ති වෙන්න
02:12:28 කර්ම විෂය අචින්ත්‍යයි
02:21:35 විපාක නැත්නම් බඩට බත් ටිකත් නෑ
02:28:00 මේ අත්භවය කියන්නෙත් පරිසරයක්
02:36:38 මේ ලෝකය පනවන්න පුලුවන් විදි
02:41:42 විපාක නොවැඩෙන්න පරිසර සකස්කරන්න පුලුවන්
02:44:17 ගැලපෙන තැනින්මයි විපාක බහින්නේ
02:58:10 සෝතාපන්න නැති දරුවෙක් දෙමාපියන් එක්ක තියන එක හරිම භයානකයි
03:00:28 හැමදේටම අත උස්සගන්නවාද?
03:02:42 සසර පුරා ගැබ් කල දේවලුයි ලැබෙන්නෙ
03:07:52 දිට්ඨධම්මවේදනීය කර්මයෙන් ආනන්තරිය පාප කර්මයට
03:11:33 විපාක ක්‍රියාවලිය හරියට හදුනගන්න
03:17:31 නිවන් දකින එකයි හොදම විසදුම
03:23:52 පරිසරය හැදුනාම ඇදෙන විපාක වළක්වන්න බෑ
03:33:55 නැති කාලෙදිත් දන් දෙන්නෙ මෙහෙම
03:43:05 තුන් වේලක් පිං කරමු
03:46:44 සශ්‍රීකත්වයේ රහස
03:57:25 දෙන ඕනම දෙයක් ලැබෙනවා
04:01:37 නිර්මාණශීලීව පිං කරන්න
04:10:10 ශාසනය කියන්නෙම දෙන්න ඉපදුන තැනක්
04:18:27 පවුලට ගැලපෙන්න ඉමු
04:28:39 පුණ්‍යානුමෝදනාව
Subscribe on Youtube: https://bit.ly/3g2ppb5
Visit Facebook: https://fb.me/jethavanaramaviharaya
Visit web: https://jethavanaramaviharaya.org
Jethavanarama Buddhist Monastery, Ingiriya, Sri Lanka.
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: