තත්පර 3න් 10000 ට අඩු ඔනෑම සංඛ්‍යාවක වර්ග මූලය සොයමු [ How to Squar Under Any Number in 3 second]
Автор: Learning Zone
Загружено: 2023-04-30
Просмотров: 13413
ආයුබෝවන්! Learning zone නාළීකාව වෙත හැමදෙනාවම සාදරයෙන් පිළිගන්නවා. ඉතිං අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දුන්නෙ ගුණ කිරීමේ කෙටි ක්‍රමයක් පිළිබඳව.
ගණන් හදන්න ගියාම ගොඩක් වෙලා යනවනම් මේ වගේ උපක්‍රම වලින් වෙලාව ගොඩක් ඉතුරු කර ගන්න පුලුවන්. මුලදි අමාරුයි වගේ හිතුනත් දෙතුන් සැරයක් කරලා බලද්දී හරිම පහසු වෙයි.
පුරුදු වුණාම ගොඩක් ඉක්මනට මේවා හිතෙන් විසඳන්න පුලුවන් වෙනවා.
මේ links භාවිත කරලා අපේ චැනල් එකේ තියන අනෙකුත් වීඩියෝත් බලන්න කියලා ඔයාලට ආරාධනා කරනවා..
• 100 අඩු ඔනෑම සංඛ්‍යා දෙකක් තත්පර 2න් ගුණ ක...
• ඹනම ගානක් 5 න්බෙ දමු / Lets DIVIDE by FIVE
• ඔනම ගානක් 5 න් ගුණ කරමු / Lets Multify by...
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: