Siw Akuraki || සිව් අකුරකි || Live Karaoke || With lyrics || Without Voice
Автор: SN KARAOKE
Загружено: 2025-11-24
Просмотров: 130
සිව් අකුරකි එක වදනකි
එය නම් ආදරය
චපල ළඳුන් නම් නොදනිමි
එහි තිබෙනා හරය
නිමල හිතට චපල හිතක් ඇත්තයි
බොහො දුරය
පින් සිදුවෙයි කියා දෙන්න
බොරුවද ආදරය
සිනාසෙන්න වරයක් දී
හඬන්න මඟ සැලසූ
ආදරයෙන් පැතුමක් වී
නෙතේ කඳුළු තැවරූ
දිවි ගෙවන්න අත්වැල
දිවි මඟකදි වී නපුරු
මනමෙ කුමරි ඔබම තමයි
නැතිනම් වෙන කවුරු
සිව් අකුරකි එක වදනකි
එය නම් ආදරය
චපල ළඳුන් නම් නොදනිමි
එහි තිබෙනා හරය
නිමල හිතට චපල හිතක් ඇත්තයි
බොහො දුරය
පින් සිදුවෙයි කියා දෙන්න
බොරුවද ආදරය
මගේ හිතේ පැතුමක් නෑ
සත්තකින්ම ඇත්තයි
ජීවිතයම දුක් කඳුලට
දුන්නේ ඒ හින්දයි
මොන දේවල් අහිමි උනත් කම් නෑ එය සත්තයි
ඔබ සතුටින් දිවි ගෙවන්න එකම මගේ පැතුමයි
සිව් අකුරකි එක වදනකි
එය නම් ආදරය
චපල ළඳුන් නම් නොදනිමි
එහි තිබෙනා හරය
නිමල හිතට චපල හිතක් ඇත්තයි
බොහො දුරය
පින් සිදුවෙයි කියා දෙන්න
බොරුවද ආදරය...
මෙවනි වීඩියෝ upload කල විගස නැරඹීම සඳහා අපගේ YouTube චැනලය subscribe කරන්න
(සියලුම ගීත වල මුල් අයිතිය ගායකයා සහ සංගීත කණ්ඩායම සතුය)
Original Artist -: Lakshman Hilmi
Backing -: Flash Back
(If the owners of this karaoke songs have a copyright issue, please contact us. It will be removed shortly.)
#srilanka #song #music #karaoke #sinhala #video #snkaraoke #livekaraoke #sinhalakaroke
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: