Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

ජපන් භාෂා පාඨමාලාව සාර්ථකව අවසන් කල සිසුන් 500ක් සදහා පැවති සහතික පත්‍ර ප්‍රදානෝත්සවය - 𝗕𝗠𝗜𝗖𝗛 🇯🇵🇱🇰

Автор: Roshini Sulakshika

Загружено: 2025-08-08

Просмотров: 309

Описание:

🎓 මාගේ සෙවනේ ජපන් භාෂා පාඨමාලාව සාර්ථකව හදාරා අවසන් කල තවත් එක සිසුන් 500ක කණ්ඩායමක ජපන් භාෂා සහතික පත්‍ර සහ සම්මාන ප්‍රදානෝත්සවය BMICH පරිශ්‍රයේදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්වුනා.

✨ "ලෝකයක් දිනන හීනයක" පළමු පියවර මෙලෙස සාර්ථකව නිමකල ඔබ සියළුම දෙනාට මාගේ උණුසුම් සුබ පැතුම් එකතු කරනවා පුතේ.

✍ වසර 13ක ගුරු ජීවිතයේ තවත් එක් මතක සටහනක් ඉතුරු කරමින් මගෙන් සමුන්න ඔයාලා හැම කෙනෙකුගේම ඉදිරි අනාගතය සාර්ථක වෙන්න ආශිර්වාද එකතු කරනවා.

ඔයාගේ ජීවිතය දිනන ගමට පුංචිම හරි පන්නරයක් වෙන්න ලැබුනු එක ගැන මම නිහතමානීව සතුටු වෙනවා. ඉතින් එහෙම් පුතේ අවසරයි මට නවතින්න 🥺🫶

මම ඔයාලාගේ ආදරනීය සෙන්සෙයි,
රොෂිනී සුලක්ෂිකා 🥰

#භාෂාවෙන්_ඔබ්බට_ජීවිතය_දකින්න

✅ නව ජපන් භාෂා පාඨමාලා සදහා සහභාගි වීමට 076-2011478 | 077-5276314⁨ අමතන්න.

𝗡𝗶𝘁𝘁𝗮𝗺𝗯𝘂𝘄𝗮 | 𝗞𝘂𝗿𝘂𝗻𝗲𝗴𝗮𝗹𝗮 | 𝗞𝗮𝗻𝗱𝘆 & 𝗢𝗻𝗹𝗶𝗻𝗲.

𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸👇👇👇
  / japanese-class-roshini-sensei-101295997963080  

𝗧𝗶𝗸𝗧𝗼𝗸👇👇👇
https://www.tiktok.com/@roshinisulaks...

𝗬𝗼𝘂𝗧𝘂𝗯𝗲👇👇👇
   / @roshinisulakshika  

   • Talk with Tharindu | උනන්දුව, මහන්සිය, කැප...  

ජපන් භාෂා පාඨමාලාව සාර්ථකව අවසන් කල සිසුන් 500ක් සදහා පැවති සහතික පත්‍ර ප්‍රදානෝත්සවය - 𝗕𝗠𝗜𝗖𝗛 🇯🇵🇱🇰

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

🇯🇵ජපානෙට ආවොත් ගේමක් ගහන්න පුලුවන්ද?

🇯🇵ජපානෙට ආවොත් ගේමක් ගහන්න පුලුවන්ද?

එයා තාත්ත කෙනෙක් වුනා....

එයා තාත්ත කෙනෙක් වුනා....

LIVE 🔴 හිරු රාත්‍රී 9.55 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය - Hiru TV NEWS 9:55 PM LIVE | 2025-12-01

LIVE 🔴 හිරු රාත්‍රී 9.55 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය - Hiru TV NEWS 9:55 PM LIVE | 2025-12-01

වැලි ගොඩ දමා කෝටිපතියකු වූ 22 කොල්ලගේ අභිරහස් ඝාතනය - 1 || Angili Salakuna (ඇඟිලි සලකුණ )

වැලි ගොඩ දමා කෝටිපතියකු වූ 22 කොල්ලගේ අභිරහස් ඝාතනය - 1 || Angili Salakuna (ඇඟිලි සලකුණ )

Wedding Surprise Dance Full Vedio ♥️💃Tharindu &Dilini |2025|02|05

Wedding Surprise Dance Full Vedio ♥️💃Tharindu &Dilini |2025|02|05

AGNESE IRBE - konservatīvā doma, garīgums, patriotisms, sabiedrības sašķeltība, #klātbūtne8

AGNESE IRBE - konservatīvā doma, garīgums, patriotisms, sabiedrības sašķeltība, #klātbūtne8

ජපානයේ SSW කාණ්ඩයේ රැකියාවක සම්මුඛ පරීක්ෂණයට සාර්ථකව මුහුණ දෙන්නේ කෙසේද?

ජපානයේ SSW කාණ්ඩයේ රැකියාවක සම්මුඛ පරීක්ෂණයට සාර්ථකව මුහුණ දෙන්නේ කෙසේද?

ටයිටනික් නැවේ බොරු ගොඩක් හෙළිකරපු | පළමු වරට කල ස්කෑන් පරීක්ෂණය | Titanic Unveiled

ටයිටනික් නැවේ බොරු ගොඩක් හෙළිකරපු | පළමු වරට කල ස්කෑන් පරීක්ෂණය | Titanic Unveiled

Ellaya TV:-දිත්වා  “Ditwa” කුණාටුව නතර කළ වීඩියෝව.දීගොඩ කුමර මැතිතුමා .මනසින් බලන්න.|🔴 2025.11.29

Ellaya TV:-දිත්වා “Ditwa” කුණාටුව නතර කළ වීඩියෝව.දීගොඩ කුමර මැතිතුමා .මනසින් බලන්න.|🔴 2025.11.29

BMICH පරිශ්‍රය බබලයි - සුපිරි වැඩකට අතගහයි

BMICH පරිශ්‍රය බබලයි - සුපිරි වැඩකට අතගහයි

Они не знали, что я говорю по-китайски

Они не знали, что я говорю по-китайски

Jahuta (ජහුටා) | Episode 76 | 01st December 2025 | Swarnavahini

Jahuta (ජහුටා) | Episode 76 | 01st December 2025 | Swarnavahini

මගේ පුංචි වගාවෙ ඇස්වැන්න ♥️| Life in japan 🇯🇵🇱🇰

මගේ පුංචි වගාවෙ ඇස්වැන්න ♥️| Life in japan 🇯🇵🇱🇰

Invisalign දත් ටික ලස්සනට හදලා ඔයාගේ මුනට ගැලපෙන ලස්සනම හිනාවක් අරන් දෙන Doctor j | Hari tv

Invisalign දත් ටික ලස්සනට හදලා ඔයාගේ මුනට ගැලපෙන ලස්සනම හිනාවක් අරන් දෙන Doctor j | Hari tv

යශෝධරා ගැන| කාන්තාවන් ඇසිය යුතුමයි|කන්නොරුව සිරිධම්ම හාමුදුරුවෝ කිව බණ

යශෝධරා ගැන| කාන්තාවන් ඇසිය යුතුමයි|කන්නොරුව සිරිධම්ම හාමුදුරුවෝ කිව බණ

ලංකාවේ කේක් රාජධානියේ රැජිණ මමයි Iඔයා දකින මේ හැමදේම හදලා තියෙන්නෙ අයිසිං දාලා|

ලංකාවේ කේක් රාජධානියේ රැජිණ මමයි Iඔයා දකින මේ හැමදේම හදලා තියෙන්නෙ අයිසිං දාලා|

මොළයේ ධාරිතාවය මතු කිරීමේ රහස්  (Part 1)  | Dr. Chaminda Weerasiriwardane

මොළයේ ධාරිතාවය මතු කිරීමේ රහස් (Part 1) | Dr. Chaminda Weerasiriwardane

BMICH ගැන කවුරුත් නොදැන හිටපු කතාවක් ! | Hidden Stories of BMICH | Saranga Disasekara

BMICH ගැන කවුරුත් නොදැන හිටපු කතාවක් ! | Hidden Stories of BMICH | Saranga Disasekara

අක්කා එන්න කලින් කරන දෙයක් කර.නවකෝ 🤤 | Sinhala keti katha | Love Story

අක්කා එන්න කලින් කරන දෙයක් කර.නවකෝ 🤤 | Sinhala keti katha | Love Story

Эта плотина ГЭС затопит всю Азию! Угроза для миллионов

Эта плотина ГЭС затопит всю Азию! Угроза для миллионов

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]