Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

කාලනිමාවත බුද්ධ භාවනා | 9 වන සැසිය 1 වන දේශනය (202512-21 am)

Автор: මනුධම්විවරණ Manudamvivarana

Загружено: 2025-12-23

Просмотров: 2391

Описание:

සත් දින බුද්ධ භාවනාව පුරුදු කරන යෝගාවරයින් සදහා චතස්සොභාවනා සහ භාවේතීතිචතස්සොභාවනා.

ආනපාන භාවනාව කියන්නේ හුස්ම ගැනීම හා පිටකිරීම සමග හිත නිමිත්තග්‍රාහී කරගන කරන ආනපාන හත යොගී ව්‍යායාමයක්. එහි ආන හා පාන අතර පරතරයක් තිබෙනවා. නමුත් බුදුන්වහන්සේ පෙන්වා දුන්නේ ආනපාන භාවනාවක් නොවේ. බුදුන්වහන්සේ පෙන්වා දුන්නේ ආනාපානසති සමාධි එක ධම්මො භාවිතො බහුලීකතො ලෙසට. මෙහිදී ආනපාන හා ආනාපාන යන්න පැහැදිලිව වෙන්කර හදුනා ගතයුතුය. ආනාපාන කියන්නේ එක දිගට ගලාගන යන ගගක් මෙන් වූ පරතරයක් නැති චිත්ත ක්‍රියාවක්. එය භාවිතො කිව්වේ අවසන් කිරීම පිනිස පැවැත්ම පවත්වාගන යන විදීම නම් වසගය හා විදවීම නම් වැය පාර්ශ්වයට නොබැදෙන ලෙස භාවිතා කිරීම හා නැවත නැවත තිස්තුන් කෝටියක් (මෙවර එක් දින බුද්ධ භාවනා දේශනාව අහන්න, අපේ පැරණි මුතුන් මිත්තො කිව්වා තිස්තුන් කෝටියක් දෙවියන්ගේ ආරාක්ෂාව කියලා.) පූර්ණ වන ආකාරයට බහුලව භාවිතා කිරීමයි. එය අඛණ්ඩ අවිචින ක්‍රියාවක් ලෙස ක්‍රියාත්මක වීම තෙක් පුරුදු කිරීම පුහුණු කිරීම හා පදම් කිරීම කල යුතුය. ඒ ආකාරයට අන්ත කිරීම පිනිසම ආගන්තුක උපකිලෙට පලිබෝධක කර්මබීජ සම්බන්ධ සංයොජන නිර්මාණ වන ආකාරය දකින විටම ක්‍රියාත්මක කරමින් දෙවන දොර වසා දැමීය යුතුය. ඒ ආකාරයට ඝන සාර ලෙස උපාදාන වූ කූඩුව සමග දොරටු හයම මේ සදහා පිරිසිදු කිරීම සමග තෙවන දොර වසාදමා චිත්ත ඒකාග්‍රතාවය පූර්ණකරමින් හතරවන දොර වසා ඇතුලාන්ත ප්‍රශ්නයේ මූලය නිධානයට මුහුණට මුහුණලා සම්මුඛවී මුල් උදුරා දැමීම කල යුතුයි. මෙය හරියට ගලාගන යන ගගක් වගේ. මොනවා හරි වැටුනොත් මුහුද දක්වා අරගන යනවා. අවසානයේ හොයාගන්න තැනක් නෑ. හැබැයි ගග ගලන්නේ නැතිනම් වැටෙන කුණු එතන රැදිලා පල්වෙලා වතුරත් අපිරිසිදු කරනවා. ගද ගහන්න පටන් ගන්නවා. ඒ නිසා ආනාපානසති සමාධි කියන්නේ ගලා යන ගගක්. ඒ ගගට යමක් වැටෙනු විට එය එතනින් ඉවත් කිරීම කියන්නේ සතර කමටහන් ක්‍රියාත්මක වීම. මේවා අපි ඉස්කොලේ ගිහිලා විශ්වවිද්‍යාලයේ ගිහිල්ලා ඉගනගත්ත හිතන්න තර්ක රාමුවේ රැෂනල් රාමූවේ ඉදන් තේරුම් ගන්න ගියොත් නැති ප්‍රශ්න ගොඩක්. ප්‍රශ්නයක් නම් පලමුව ඒ ප්‍රශ්නය මතුවූයේ මේ අපි ඉගනගන පුරුදු වූ හිතන්න තර්ක කරන සාක්ෂි සාධක පදනම් වූ රැෂනල් රාමුව නිසා නම් ඒ රාමුව අතහැර නිදහස් වන්න. සුවපත්වේවා!

කාලනිමාවත බුද්ධ භාවනා | 9 වන සැසිය 1 වන දේශනය  (202512-21 am)

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

කාලනිමාවත බුද්ධ භාවනා | 9 වන සැසිය 2 වන දේශනය  (202512-21 pm)

කාලනිමාවත බුද්ධ භාවනා | 9 වන සැසිය 2 වන දේශනය (202512-21 pm)

අනුස්සති වඩන්න ආරම්භය ගන්නා ආකාරය මෙයයි..

අනුස්සති වඩන්න ආරම්භය ගන්නා ආකාරය මෙයයි..

Of the Heart Poet Leaving Vietnam for a Limitless Bike Journey

Of the Heart Poet Leaving Vietnam for a Limitless Bike Journey

1/18 ගාල්ල ධර්ම දේශණාව කත්නොරුවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේ // ven.kathnoruwe siridamma thero

1/18 ගාල්ල ධර්ම දේශණාව කත්නොරුවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේ // ven.kathnoruwe siridamma thero

කාලනිමාවත බුද්ධ භාවනාව 1 පළමු දේශනය

කාලනිමාවත බුද්ධ භාවනාව 1 පළමු දේශනය

45.සීලවන්තසුත්තං | ආචාර්ය ගයනි රණසිංහ

45.සීලවන්තසුත්තං | ආචාර්ය ගයනි රණසිංහ

මහාමායා දේවියගේ ගම තහවුරු වීම #urumaya

මහාමායා දේවියගේ ගම තහවුරු වීම #urumaya

තවත් අභියෝගාත්මක කුණාටුවක් එයාව නවත්තන්න බෑ.. පරිසරවේදී කන්දේගම රට ගැන අනාවැකි කියයි.

තවත් අභියෝගාත්මක කුණාටුවක් එයාව නවත්තන්න බෑ.. පරිසරවේදී කන්දේගම රට ගැන අනාවැකි කියයි.

චතස්සෝ භාවනාව  භාවිතාවට ගන්නා අකාරය #කාලනිමාවත බුද්ධ භාවනා #මහාචාර්‍ය_ඇම්_බී_ප්‍රශාන්ත_මහතා

චතස්සෝ භාවනාව භාවිතාවට ගන්නා අකාරය #කාලනිමාවත බුද්ධ භාවනා #මහාචාර්‍ය_ඇම්_බී_ප්‍රශාන්ත_මහතා

#අවධානයෙන් අහන්න ඔබට බුද්ධ ශක්තියට අනුගත වීමට සුදුසුකම ලැබෙන අවස්තාව මේ විග්‍රහයේ දේශනා වේ

#අවධානයෙන් අහන්න ඔබට බුද්ධ ශක්තියට අනුගත වීමට සුදුසුකම ලැබෙන අවස්තාව මේ විග්‍රහයේ දේශනා වේ

චතුරාර්‍ය සත්‍ය ධර්මයෝ කවරහුද - පූජ්‍ය දෙණියායේ උපසම ස්වාමීන් වහන්සේ

චතුරාර්‍ය සත්‍ය ධර්මයෝ කවරහුද - පූජ්‍ය දෙණියායේ උපසම ස්වාමීන් වහන්සේ

මම මහණ වුනේම ණිවන් දකින්නමයි(මගේ ජීවිත කතාව) | ven.Kudapane Ananda Thero | Bana Katha | Bana

මම මහණ වුනේම ණිවන් දකින්නමයි(මගේ ජීවිත කතාව) | ven.Kudapane Ananda Thero | Bana Katha | Bana

කාලනිමාවත 7-වන සැසිය උදේ වරුව.

කාලනිමාවත 7-වන සැසිය උදේ වරුව.

ධම්ම සාකච්ඡාව පැන පිළිතුරු  (2025 - 12 - 15) - පුජණිය සිරි අරිය විමුත්ති හිමි

ධම්ම සාකච්ඡාව පැන පිළිතුරු (2025 - 12 - 15) - පුජණිය සිරි අරිය විමුත්ති හිමි

නැවත ඉපදීමක් නැතිනම්, නිවන කුමටද?

නැවත ඉපදීමක් නැතිනම්, නිවන කුමටද?

බලංගොඩ පැවතී සිරි සද්ධර්ම දේශනාව

බලංගොඩ පැවතී සිරි සද්ධර්ම දේශනාව

II. පුජණිය සිරි අරිය විමුත්ති හිමි (2026-01-12, 3.30 pm) | අනුපහාරා අනාහාරො නිබ්බායෙය්‍ය

II. පුජණිය සිරි අරිය විමුත්ති හිමි (2026-01-12, 3.30 pm) | අනුපහාරා අනාහාරො නිබ්බායෙය්‍ය

බුද්ධ භාවනා - කුසලමූල පටිච්චසමුප්පාදය, සතර අනුස්සති භාවනාව Buddha Bhavanaa දේශක: දීපානී ගුරුගේ

බුද්ධ භාවනා - කුසලමූල පටිච්චසමුප්පාදය, සතර අනුස්සති භාවනාව Buddha Bhavanaa දේශක: දීපානී ගුරුගේ

2025-12-20 | පූජ්‍ය බෝයගනේ ධම්ම මෙත්තා මෙහෙණීන් වහන්සේ | #මීරිගම

2025-12-20 | පූජ්‍ය බෝයගනේ ධම්ම මෙත්තා මෙහෙණීන් වහන්සේ | #මීරිගම

හෙට තායිවානය වට කරන්න I චීන හමුදාවන් සූදානම් I

හෙට තායිවානය වට කරන්න I චීන හමුදාවන් සූදානම් I

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com