Man Bolada Wiye Karoake Song With Lyrics | මන් බොලද වියේ බැදි | Shirly Wijayantha
Автор: Karaoke Master SL
Загружено: 2025-03-28
Просмотров: 79
#music #onlinekaraoke #singkaraoke #sinhalakaroke #1million #cover #karaoke #musiccover #man_bolada_wiye
Song Lyrics...
මං බොලද වියේ බැදි ආලේ
ඔබ හා ආදරෙන්
කදුලැල් හසරැල් සතුටින් ලැබුවෙ
ඔබ හා ආදරෙන්...
මං බොලද වියේ බැදි ආලේ
ඔබ හා ආදරෙන්
කදුලැල් හසරැල් සතුටින් ලැබුවෙ
ඔබ හා ආදරෙන්...
👉UPLOAD BY Karoake Master SL👈
┏╮/╱🌸🎼🎼🎼🎼🌷🌷
╰ 🌼╮...•🎼🎼🎼🌷🌷
╱/ ╰┛🌸 ..💕🌷🌷
ඈත රටක සිට අමතමි සොදුරු සැදෑවේ
තනිය මකාගන්නයි ගී පදවැල් ලීවේ
සිතක පැතුම් හද පුරවා සීත සමීරේ
මා සිතුමන් මුසුවේවී මදනල අතරේ...
👉UPLOAD BY Karoake Master SL👈
┏╮/╱🌸🎼🎼🎼🎼🌷🌷
╰ 🌼╮...•🎼🎼🎼🌷🌷
╱/ ╰┛🌸 ..💕🌷🌷
අතිනත ගෙන බැදි සෙනෙහස ඇත මා මතකේ
සුරංඟනා සිතිවිල්ලක තනිවී මෙලෙසේ
සිතක පැතුම් හද පුරවා සීත සමීරේ
මතු දිනයක හමුවෙමු අපි
මා ප්‍රිය සොඳුරේ...
මං බොලද වියේ බැදි ආලේ
ඔබ හා ආදරෙන්
කදුලැල් හසරැල් සතුටින් ලැබුවෙ
ඔබ හා ආදරෙන්...
මං බොලද වියේ බැදි ආලේ
ඔබ හා ආදරෙන්
කදුලැල් හසරැල් සතුටින් ලැබුවෙ
ඔබ හා ආදරෙන්...
Video Edit By Karaoke Master SL
All Credits Gose to Original Artists.
Thank You For Watching!
Hope You
Enjoy!
Don't Forget To:
Like,
Comment &
A/@KarokeMasterSL
Share Video
Subscribe to -
& turn on the bell
We will upload new videos twice a week or more -
Thank You
For Copyright Issues Please Email: [email protected]
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: