Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Dimbulagala| Heritage site of Dimbulagala Polonnaruwa | දිඹුලාගල කදු මුදුනට මාරයාගේ මාර්ගය දිගේ

Автор: Dinesh A Pathum

Загружено: 2023-05-04

Просмотров: 197131

Описание:

මාරයාගේ මාර්ගය දිගේ දිඹුලාගල ඖෂධ පොකුණ සොයා

අඩියක තරම් වත් පළලක් නොමැති වූ ගල් බැම්ම මතින් ගමන් කිරීම අපහසුය වම් පසට වන්නට දිඹුලාගල කන්දේ ගල් බිත්තියත් දකුණු පසට වන්නට මීටර් සිය ගනනක මහා හෙලත් විටක හදවතට ගෙන ආවේ සැබැවින්ම වෙනස්ම ආකාරයේ හැගීමකි. මෙම මාර්ගයට මාරයාගේ මාර්ගය ලෙස නම් තබන්නට ඇත්තේත්, මෙම මාර්ගය ඖෂධ පොකුණට පහසුවෙන් කෙනෙකුට ලගා නොහැකි වන සේ තනන්නට ඇත්තේත් එම මාර්ගය අවසානයේ හමු වන ගමනාන්තය අතීතයේ සිටම අමිල වූ ස්ථානයක් වූ නිසාවෙන් බව හැගී යාමට අපටද වැඩි වේලාවක් ගත නොවූයේ එය සැබැවින්ම සොබාදහම සහ අතීතය එක්ව කල මනරම් නිර්මාණයක් වූ නිසාවෙනි.

මෙසේ මීටර් සියයක පමන දුරක් ගමන් ගමන් කල පසු තද තැඹිලි වර්ණයෙන් යුක්ත පාශාණ වලින් තැනී ඇති ගල් ගුහා රාශියක් හමු වන අතර ඒවා අප පෙර කිසිදා ශ්‍රී ලංකාවේදී නොදුටු තරමේ සුන්දරත්වයකින් සහ අපූර්වත්වයකින් පොහොසත් ය.මාරයාගේ මාර්ගය අවසාන වන්නේ ගල් ගුහා විශාල සංඛ්‍යාවක ආරම්භයෙනි. එහි මධ්‍යයේ ඇති පොකුණ පිරිසිදු සහ පැහැදිලි ජලයෙන් පිරී ගොස් ය. වර්ශාවකට හෝ නිරාවරණය නොවන තැනෙක පිහිටා ඇති මෙම පොකුණ පිළිබදව පුරාවෘත්තය ගණනාවකි.

බුදු රජාණන්වහන්සේගේ මහියංගනයට වැඩම කල අවස්ථාවේදී යක්ශ ගෝත්‍රික නායකයකු විසින් මේ ඖෂධ පොකුණෙන් පැන් ගෙන ගොස් බුදු රජානන් වහන්සේට පූජා කල වගත් උන්වහන්සේගේ අධිශ්ථානයකට අනුව දිඹුලාගල කදු මුදුනේ ඇති ඖෂධ පොකුණේ ඇති ජලය කිසි දිනෙක සිදී ගොස් නැති බවත් එහි ඇති ජලය පානය කිරීම සහ රෝගී අයෙකුගේ ඇග ගැල්වීම රෝග සුව කිරීමට හේතු වූ බවද ගැමියන්ගේ මතය යි.

කෙසේ වෙතත් කිලෝමීටර දෙක හමාරක පමන ගමනකින් පසු ලගා විය හැකි මේ සොදුරු ඉසව්ව දිඹුලාගල පංසලේ ඉතිහාසය පිළිබදව කිසිදා නොදත් සහ නොකියවුනු කතාවක සාක්ෂි සාධක සගවාගෙන සිටින වග නම් නොරහසකි.

ආයුබෝවන් මම දිනේෂ්.
රූප රචනාව අද උදෑසන 8.30 ට

Dimbulagala, the beautiful and ancient mountain range 15 km from Polonnaruwa, is a fantastic site. On this old site, there are around five valuable sites, Namal pokuna, Pulligoda cave paintings, and an ancient monastery, which are highlights. However, it is a risky journey where we must climb up to see the medicinal pond that holds the stories that run back to Load Buddha’s one of the visit to Sri Lanka. This was a fantastic experience. I hope you will enjoy the video.

Greetings,
I am Dinesh
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
Instagram -   / dinesh_a_pathum  
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

“Copyright @ [Dinesh A Pathum 2023]. Any illegal reproduction of this content will result in immediate legal action.‼️“

#dimbulagala #polonnaruwa #heritagesitesinsrilanka #visitsrilanka #roadtripssrilanka #ancientbuddistmonastry #history #gopro10 #djidrone

Dimbulagala| Heritage site of Dimbulagala Polonnaruwa | දිඹුලාගල කදු මුදුනට මාරයාගේ මාර්ගය දිගේ

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Danigala Circular Rock | Alien Mountain | දානිගල කන්ද තරණය |  ආදිතමයන්ගේ චිත්‍ර සොයා| 4K

Danigala Circular Rock | Alien Mountain | දානිගල කන්ද තරණය | ආදිතමයන්ගේ චිත්‍ර සොයා| 4K

රාහුල කුමරුගෙ වැසිකිලියක් රිටිගල නෑ | රිටිගලින් මතුවන මහා ශිෂ්ටාචාරය #ritigala #රිටිගල

රාහුල කුමරුගෙ වැසිකිලියක් රිටිගල නෑ | රිටිගලින් මතුවන මහා ශිෂ්ටාචාරය #ritigala #රිටිගල

Makaraya | මකරය සොයා | Dragon’s Mouth | ලංකාවේ ලොකුම ජලාශයට ජලය සපයන ගල් ඔය දිගේ මකරයට | 4K

Makaraya | මකරය සොයා | Dragon’s Mouth | ලංකාවේ ලොකුම ජලාශයට ජලය සපයන ගල් ඔය දිගේ මකරයට | 4K

රාවනාගේ රන් ගුවන් යානය ගොඩ ගන්න ජයරත්න පතිර ආරච්චිගෙන් උදව් ගත්තාද ?

රාවනාගේ රන් ගුවන් යානය ගොඩ ගන්න ජයරත්න පතිර ආරච්චිගෙන් උදව් ගත්තාද ?

ඓතිහාසික නාමල් පොකුණ රජමහා විහාරය, දිඹුලාගල 🇱🇰 Historical Dimbulagala Namal Pokuna Rajamaha Viharaya

ඓතිහාසික නාමල් පොකුණ රජමහා විහාරය, දිඹුලාගල 🇱🇰 Historical Dimbulagala Namal Pokuna Rajamaha Viharaya

මාරවීදිය දිගේ ගුහාවේ ඖෂධ පොකුණට😍 #travel #Dimbulagala3 #History_hub_lk #history_sri_lanka #tourism

මාරවීදිය දිගේ ගුහාවේ ඖෂධ පොකුණට😍 #travel #Dimbulagala3 #History_hub_lk #history_sri_lanka #tourism

දිඹුලාගල | Dimbulagala | Travel with chatura

දිඹුලාගල | Dimbulagala | Travel with chatura

මෙතෙක් හෙළි නොවූ වස්ගමුවේ ඉපැරණි රහස... | වස්ගමු විස්මය 12-01-2022 #WasgamuwaNationalPark

මෙතෙක් හෙළි නොවූ වස්ගමුවේ ඉපැරණි රහස... | වස්ගමු විස්මය 12-01-2022 #WasgamuwaNationalPark

පරාක්‍රම සමුද්‍රයේ තාක්ෂණය | Technology of Parakrama Samudra

පරාක්‍රම සමුද්‍රයේ තාක්ෂණය | Technology of Parakrama Samudra

ද්‍රෝණ ස්ථුපය

ද්‍රෝණ ස්ථුපය

දෙහෙනකන්ද - මුක්කුවත්ත 1 ඝන වනයෙන් තනිව සිරිපා කරුණාව  Solo via Dehenakanda - Mukkuwatta to Sripada

දෙහෙනකන්ද - මුක්කුවත්ත 1 ඝන වනයෙන් තනිව සිරිපා කරුණාව Solo via Dehenakanda - Mukkuwatta to Sripada

Sober island, Trincomalee | Sri Lanka |මුහුද මැද බලකොටුවක  දින තුනක් | Hidden  Gem of Trincomalee

Sober island, Trincomalee | Sri Lanka |මුහුද මැද බලකොටුවක දින තුනක් | Hidden Gem of Trincomalee

Kothmale | Trails of Prince Dutugemunu | ගැමුණු කුමාරයාගේ පුරාවෘත්තය සොයා කොත්මලෙන් කබරගලට | 4K

Kothmale | Trails of Prince Dutugemunu | ගැමුණු කුමාරයාගේ පුරාවෘත්තය සොයා කොත්මලෙන් කබරගලට | 4K

දානිගල කන්දට පිටසක්වල ජීවීන් ඇත්තටම ආවද ?

දානිගල කන්දට පිටසක්වල ජීවීන් ඇත්තටම ආවද ?

Dethanagala | දෙතනගල මුදුනට | ලංකාවේ උසම දිය ඇල්ලට ඉහලින් ඇති දුශ්කර කදු මුදුනක් සොයා

Dethanagala | දෙතනගල මුදුනට | ලංකාවේ උසම දිය ඇල්ලට ඉහලින් ඇති දුශ්කර කදු මුදුනක් සොයා

පුදුම හිතෙන ආලාහන පිරිවෙන පොලොන්නරුව😍 Alahana Piriven Precincts Monk_Hospital in Polonnaruwa Inside

පුදුම හිතෙන ආලාහන පිරිවෙන පොලොන්නරුව😍 Alahana Piriven Precincts Monk_Hospital in Polonnaruwa Inside

වස්ගමුව මහ කැලේ මාලිමාව වැරදුණා | The Compass: Lost in Wasgamuwa Deep Jungle | Sinhala

වස්ගමුව මහ කැලේ මාලිමාව වැරදුණා | The Compass: Lost in Wasgamuwa Deep Jungle | Sinhala

ලංකාවේ පිටසක්වල ගැන තොරතුරු හමුවෙන අභිරහස්ම ස්ථානය | Danigala Alien Mountain

ලංකාවේ පිටසක්වල ගැන තොරතුරු හමුවෙන අභිරහස්ම ස්ථානය | Danigala Alien Mountain

Sobadhara - Sri Lanka Wildlife Documentary | 2020-10-09 | Wasgamuwa National Park (වස්ගමුව)

Sobadhara - Sri Lanka Wildlife Documentary | 2020-10-09 | Wasgamuwa National Park (වස්ගමුව)

ගමන් මාර්ගය හා විස්තරය | Dimbulagala Inscription Hiking

ගමන් මාර්ගය හා විස්තරය | Dimbulagala Inscription Hiking

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]