Biz Brains Academy Podcast 06 | කෙටි කාලෙකින් ආර්ථිකය ගොඩගන්නේ කොහොමද? | Financial Stability Tips
Автор: Biz Brains Academy
Загружено: 2025-06-05
Просмотров: 299253
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හරහා ජීවිතය ගොඩනංවා ගැනීමට දිරියෙන් කටයුතු කරන ඔබ වෙනුවෙන්ම කැපවුන Biz Brains Academy නව ලෝකයට උචිත සහ යාවත්කාලින ව්‍යවසායකයින් බිහිකිරීම අරමුණු කොටගත් දැනුම සපිරි තක්සලාවකි. මෙම Podcast වැඩසටහන් මාලාව හරහා සාර්ථක ව්‍යවසායකයෙක් ලෙස ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ශක්තියක් වන්නට අවශ්‍ය මඟ පෙන්වීම් ක්‍රමානුකුලව සිදු කිරීමට අපේක්ෂා කරනු ලබන අතර දේශීය ව්‍යවසායකයින්ගේ ප්‍රගමනය උදෙසා සම්පාදනය කරන ලද සැලසුම් ගණනාවක් Biz Brains Academy අප සතුව ඇත. මෙම Youtube චැනලය හා සම්බන්ධ වීමෙන් ව්‍යාපාරික ලෝකය තුල සාර්ථක වීමට අවශ්‍ය දැනුම, ආකල්ප සහ කුසලතා වැඩි දියුණු කර ගැනීමේ හැකියාව ඒ සඳහා උනන්දු ඔබ සැමට නිරන්තරයෙන්ම ලැබෙනු නොඅනුමානයි.
ව්‍යාපාර දියුණුව මෙන්ම රැකියාවකින් ඉදිරියට ගොස් සාර්ථක වීම සඳහා අවශ්‍යය කරන දැනුම, ආකල්ප වැඩි දියුණු කරන්නටද Biz Brains Academy කටයුතු කරනවා. මේ වැඩසටහන ඔස්සේ බොහෝ දෙනෙක්ට පොදු ගැටළුවක් ව පවතින මුල්‍ය ස්ථාවරත්වය ගොඩනංවා ගැනීමේ උපාය මාර්ගික ප්‍රවේශයන් ගැන සාකච්ඡා කරනවා.
🇱🇰 How to Achieve Financial Stability in Sri Lanka – Practical Strategies That Work! 💰
In this episode of the Biz Brains Academy Podcast, we dive deep into realistic and actionable strategies to achieve financial stability in the Sri Lankan context.
🔥 Whether you're a small business owner, salaried employee, freelancer, or just starting your journey toward financial independence – this episode is packed with locally relevant tips and proven practices.
🎯 What You’ll Learn:
How to build a solid financial foundation
Smart savings techniques for rising costs
Income diversification ideas that work in Sri Lanka
Managing debt without stress
How to plan for your future, even in uncertain times
This isn’t theory – this is straightforward, no-fluff advice for anyone serious about taking control of their money in today’s economic climate.
👇 Subscribe & watch the full episode to start building your financial security today
ව්‍යාපාර සම්බන්ධ ඕනෑම ගැටලුවක් අපවෙත යොමු කරන්න, ඒ සම්බන්ධ අවශ්‍ය උපදේශන සේවාවන් ලබා ගැනීම සඳහා මෙම දුරකථන අංකයෙන් අප හා සම්බන්ධ වෙන්න.
Contact No : 076 602 6171 (call/whatsapp)
📌 Full Series 👉 [Biz Brains Academy Podcast Playlist] • Biz Brains Podcast
🔗 Connect with us:
👉 📘 [Facebook](https://web.facebook.com/profile.php?...)
👉 🎵 [TikTok]( / bizbrainsacademy )
#financialfreedom #stability #SriLankaBusiness #EntrepreneurLife #SME #DigitalMarketingSL #BizBrainsAcademy #StartUpSriLanka #SideHustleSL #BusinessGrowth #BusinessPodcast #Entrepreneurship #OnlineBusiness #BrandBuilding #PassiveIncome #smallbusinesstips
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: