නොකියා දන් දෙන ඉස්ලාමය | Ramadan season 🌙☪️🌴 | Saudi Arabia 🇸🇦 | DAY VLOG 15
Автор: THARUx
Загружено: 2021-05-14
Просмотров: 46634
සියලු සත්වයෝ සුවත් වෙත්වා ..🙏🏼
අපි හැදෙමු ❤️
මාත් එක්ක එකතු වෙන ඔයාලා සේරටම ගොඩක් ස්තූතී 🇱🇰
අපි සාමාන්‍ය මිනිස්සු විදියට මේ ගෙවන ජීවිතේ ඇත්තම විදියට බෙදාගන්න මට හිතුනා. සමහර විට ඉදිරියේදි එන්න ඉන්න කෙනෙක්ට හරි වැදගත් වෙයි. සවුදි ගැන තියන වැරදි අවබෝධ යම් තරමක් දුරට නැති කර ගන්න මට හැකි උනා . ඔයාල කවදවත් නොදැකපු දේවල් පෙන්නන්න උත්සාහ කරනවා. ❤️
අන්තවාදී නොවූ සෑම සංස්කෘතියකටම මා ආදරය කරමි.
Flute එකේ අඩුපාඩු ඇති. ගනන් ගන්න එපා 💪🏽
--------------------------------------------------------------------------
My main camara - gopro hero 09
--------------------------------------------------------------------------
follow me on
Instagram
https://instagram.com/tharux_epi?igsh...
Facebook page -
Instagram -https://www.instagram.com/p/CJ8pzg8JJ...
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: