යහන්ගල සිට කනවිද්දාගල තරණය කර කෙහෙල්පත්දෝරුව සොයා ගිය ගමනක් / Kehelpathdoruwa / Kanaviddagala
Автор: Soul Seeker
Загружено: 2026-01-23
Просмотров: 98
ආයුබෝවන් 🙏
ඉතින් ඔයාල මේක නම් ඉස්සල්ලම බල්ලනෙ මේකට කලින් Video එකක් තියනව අපි නුවර ඉදන් යහන්ගලට ආපු විදිය.ඒකත් බලල මේක බලන්න අමතක කරන්න එපා. කලින් කිව්වා වගේම ආයෙමත් කියනව මේ ගමනට සම්පූර්න අවසරය ඇතුව තමයි අපි ගියෙ. බත්තරමුල්ල වන සන්රක්ශන දෙපාර්තමේන්තුවෙන් තමයි අපි අවසරය ගත්තේ. ඉතින් කලින් එකේ යහන්ගල එහෙම නැගල වෙලන්ගොල්ල පතනේ අපේ පලවෙනි රැය ගත කරල පහුවදා උදේටත් කාල තමයි අපි ඒ Vlog එක ඉවර කලේ.මේ එතැන් සිට අපේ ගමන
00:00 - Inrto
00:30 - වෙලන්ගොල්ල පතනෙන් ගමන් ආරම්භය
01:24 - කැලේ ඇතුලේ තවත් නවාතැනක්
06:24 - ගැරඩි ඇල්ල දුර සිට
09:47 - කනවිද්දාගල ගමනේ ආරම්භය
13:18 - සුදු කොඩි පෙනි පෙනී
20:10 - කනවිද්දාගල මුදුනේ සිට
20:50 - අඩෝ මේක ලන්කාව බන්
22:11 - කෝපි කෝප්පයක රස
22:44 - කෙහෙල්පත්දෝරුවේ සිට රෑ කෑම
24:24 - කෙහෙල්පත්දෝරුවට හිරු උදාව
25:39 - කෙහෙල්පත්දෝරුවේ සිට යහන්ගල දෙස බලා උදේ තේ කෝප්පයක්
26:27 - කෙහෙල්පත්දෝරුව මුදුන බලා
28:33 - කෙහෙල්පත්දෝරුව මුදුනේ සිට
31:19 - නැවතත් යහන්ගල වතුර බටය
31:42 - නැවතුම්පලක සිට මේසේ
ඉතින් මේන්න මේ විදිහට තමයි අපේ දවස් තුනක යහන්ගල සිට කනවිද්දාගල හරහා කෙහෙල්පත්දෝරුවට යන ගමන අවසන් උනේ.මේ වගේම තවත් කොල පාට චාරිකා බලන්න අපිව SUBSCRIBE කරල තියාගන්න .
ජයවේවා❤️✌️
#yahangala #kanaviddagala #kehelpathdoruwa #knuckles #SoulSeeker #kehelpathdoruwapermission #kehelpathdoruwacamping
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: