අධිවේගී තාප කොම්පෝස්ට් ක්‍රමය පියවරෙන් පියවර සරලව : ගැමි ආර්ථිකය නගාසිටවීම සඳහා
Автор: Science With Ruchira
Загружено: 2023-05-21
Просмотров: 141384
මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න යන්නේ කොහොමද වේගයෙන් කොම්පෝස්ට් නිෂ්පාදනය කරන්න පුළුවන් ක්‍රමවේදයක් වන තාප කොම්පෝස්ට් නිෂ්පාදනය කරන්නේ කියලා එය ප්‍රායෝගිකව හදලා ඔබට පෙන්වන ගමන්.
මෙහිදී මම පෙන්වනවා මොකක්ද කොම්පෝස්ට් නිෂ්පාදනයේ තියන මූලික මූලධර්ම, විද්‍යාත්මක කරුණු සහ ප්‍රායෝගික අවශ්‍යතා.
මම ඔබෙන් ඉල්ලා සිටිනවා, මෙම ක්‍රමවේදය ඔබ දන්නා ගෙවතු වගාවට සහ නිෂ්පාදන වගාවන් වලට යොමු වෙලා ඉන්න අයවලුන් සඳහා ඉදිරිපත් කරන්න කියලා.
ගැමි ආර්ථිකය නගාසිටවීම සඳහා වීඩියෝ මාලාව: • ව්‍යාපාරයක් විදිහට කැන්ද කොල පිඟාන් හදලා ම...
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: