දරුවන්ට සරු වදන් Daruwanta saru wadan -SLBC program with mrs jayamale Jayasinghe
Автор: SL RR PRODUCTION CHANNEL
Загружено: 2022-06-27
Просмотров: 213
දරුවන්ට_සරුවදන්_SLBC_Daruwanta_saru wadan
දරුවොත් එක්ක අහන්න ..❤️
2022-ජුනි 12 වන ඉරුදින
"ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය හරහා විකාශනය වූ #දරුවන්ට_සරු_වදන් වැඩසටහන
FM 91.7 FM 91.9 සුසර කර ගැනිමෙන් ද SLBC ඇප් එක හරහාද on line ස්වදේශීය සේවය ඔස්සේ ද ඔබට සවන් දිමට පුළුවනි
"ලංකාවේ පුංචි දරුවන්ගේ අධ්‍යාපනය, දෙමාපියන්ගෙන් දරුවන් ඈත් විමට බලපාන ප්‍රධාන සාධක ,නිවැරැදි දරුවෙකු සමාජ ගත විමටනම් දෙමාපියන්ගෙන් දරුවන්ට විය යුතු යුතුකම් ,නීතිමය ගැටලු ,වෛද්‍ය උපදෙස් ,වැනි බොහෝ කරුණු කාරණා මේ අපූර්වාත්මක වැඩසටහනට අනියුක්ත වෙි..
මෙවර වැඩසටහන සඳහා සහභාගි වුයේ කොළඹ ජාතික රෝහලේ හිටපු ප්‍රධාන කතන හා භාෂා උපදේශිකා ජයමලී ජයසිංහ මහත්මියයි..
#සාකච්ඡා වියයුතු කරුණු සමිබන්ධයෙන් ඔබටද පහතින් කරුණු එකතු කල හැක.
නිෂ්පාදනය ÷ ගුවන් විදුලි සංස්ථාවේ ජේෂ්ඨ වැඩසටහන් සංවිධායිකා ප්‍රවීන නිවේදන ශිල්පිනී Sumana Abeysinghe මහත්මිය
වැඩසටහන් මෙහෙයවිම ÷ Ruwan Rathnayaka සෑම ඉරිදා දිනකම ප:ව : 0200 දරුවන් සමග ඔබට සවන් දිමට හැකිබව කරුණාවෙන් සලකන්න..🙏🙏🙏

Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: