ජල ටැංකිය පිරුණු විට දැනුම්දෙන පද්ධතියක් හදමු – විදුලි බිලත් අඩු කරමු! රු.200ට අඩු වියදමකින්
Автор: UnboxORIGIN
Загружено: 2025-08-05
Просмотров: 61
විඩියෝ විස්තරය
ඔබේ ජල ටැංකිය පිරුණු විට තවමත් මෝටර් එක ධාවනය වෙලා ඉන්නවද?
ඒක නිසා ඔබේ විදුලි බිල අධික වෙලාද?
මෙම වීඩියෝවෙන් අපි ඔබට පෙන්වන්නෙ රු. 400ට අඩුවෙන් සෑදිය හැකි ජල මට්ටම් සන්වේදක පද්ධතියක් (Water Level Indicator System) හදාගන්න ක්‍රමයයි.
මෙම පද්ධතියෙන්:
✅ ජල ටැංකිය පිරුණු විට LED එකක් දල්වෙයි
✅ Buzzer එකක් හරහා ඔබට සීරී පණිවිඩයක් ලැබේ
✅ විදුලි මෝටරය අවශ්‍ය විට පමණක් ධාවනය කරන නිසා විදුලි බිල අඩු වේ
✅ BC547 Transistor, Resistor, LED, Buzzer වැනි සරල කොටස් පමණක් භාවිතා වේ
නිවසේම DIY ව්‍යාපෘතියක් සදහා ඉතා සුදුසුයි!
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: