Wasantha Duthaya (වසන්ත දූතය) - Rupa Indumathi & Luxman Rodrigo (Original)
Автор: Janith Liyanage
Загружено: 2024-07-07
Просмотров: 303
වසන්ත දූතය
ගායනය -රූපා ඉන්දුමතී / ලක්ෂ්මන් රුද්‍රිගු
සංගීත සංයෝජනය - උපාලි කන්නන්ගර (සුපර් ස්ටාර්ස්)
නාද ශික්ෂණය - දයානන් පෙරේරා (සින්ග්ලංකා)
කැසට්පටය - "විදුලි දුම්රියේ" (Rohini Cassette)
......................................................................
මෙම ගීත ඉදිරිපත්කිරීම මතකාවර්ජනයක් පමණි.
මෙම නාලිකාව හරහා කිසිදු මුදල් ඉපයීමක් සිදු නොවන අතර රසික ඔබ ද මෙහි ඇති ගීත රසවින්දනය සඳහා පමණක් භාවිත කරන්න.
මෙම ගීත නිර්මාණය සඳහා දායක වූ සියලු ම කලාකරුවන්, එදවස පටිගතකිරීමේ සිට නන් අයුරින් සහය වූ සියලු දෙනාටම ගෞරව පූර්වක ශීර්ෂ ප්‍රණාමය මෙයින් පුදකරමි.
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: