Liyathambara - Athma Liyanage | ලිය තඹරා - ආත්මා ලියනගේ
Автор: Sri Tv
Загружено: 2017-11-02
Просмотров: 1344892
Liyathambara - Athma Liyanage | ලිය තඹරා - ආත්මා ලියනගේ
Song Title - Liyathambara
Artist - Athma Liyanage
Music -
Lyrics - Rohana Jayasingha
ලියතඹරා මුදු කුසුමකි ඈ
තවුසන්ගේ දැහැනේ සම බිදිනා
නෑ ලෝකේ ජීවේ ඇයයි
නෑ ලෝකේ ජීවේ ඇයයි
මායාව මායාව ලොව රවටනා
සිහිනයකි සිහිනයකි අදුරේ පාවෙනා
විණාවේ තත් අතර මුදු ස්වරේ ඇයමයි
මා හදට රස ගෙනෙන මධුවිත ඇයයි
මිරිගුවකි මිරිගුවකි අප රවටනා
දුර ඈත සිතිජයකි ඉම නොපෙනෙනා
නිල් නයන බිගු දැලකි නෙත් සරය සුමුදුයි
මගෙ ජීවේ වැලි කතරේ දිය බිද ඇයයි
Ne Thawath Hithak - Athma liyanage | නෑ තවත් හිතක් - ආත්මා ලියනගේ
• Ne Thawath Hithak - Athma liyanage | නෑ තව...
Me Hitha Thaniyen - Athma Liyanage | මේ හිත තනියෙන් - ආත්මා ලියනගේ
• Me Hitha Thaniyen - Athma Liyanage | මේ හි...
Liyathambara - Athma Liyanage | ලිය තඹරා - ආත්මා ලියනගේ
• Liyathambara - Athma Liyanage | ලිය තඹරා -...
kandu Pamula Sita - Athma Liyanage | කඳු පාමුල සිට - ආත්මා ලියනගේ
• kandu Pamula Sita - Athma Liyanage | කඳු ප...
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: