Naga (නඟා) - Vishva Zoysa Ft,
Автор: Desawana Music
Загружено: 2022-03-09
Просмотров: 5483738
Naga (නඟා) - @Jeewanchandima Ft. @SkayJay (Official Music Video)
Connect with DesawanaMusic: 👉 http://bit.ly/YoTubeDesawanaMusic
♪ Director - Kasun Madushanka
♪ Artist - Vishva Zoysa Ft. @SkayJay
♪ Music & Melody - @PrageethPereraMusic
♪ Lyrics - Harshana K Perera
♪ Rap Lyrics - @SkayJay
♪ Edit & Color - @MrPravish
♪ Dop - Nilanga Pathirana
♪ Production - Desawana Production
♪ MUA - Sanka Madhu
♪ Cast - Sapna Padukka, Nisala Hettiarachchi, Manujaya (Tattoo Manu)
♪Stream the Full Song Here♪
iTunes: / naga-single
Spotify: https://open.spotify.com/album/0gE3K2...
Deezer: https://deezer.page.link/v4RVMD4mqBnD...
Yandex Music: https://music.yandex.com/album/21946531
Song Lyrics:
කෝලම් නෑ මන් ගාව මයෙ නගා
කැන්දම් යන්නම් මාල හත දමා
සායම් ගා තොල් පාට රෝස ලා
රුවනා රිලතා මල වාගෙමයි ඔයා
ඉගවටරන් සලු පටලන්
යනගමනත් හරි මනරම්
පිලිරුවවන් රුව ලස්සනයි නගා..//
ඕන දෙයක් ලදේ ඔබ ආස කරොත් හදේ
මම හාවා උනත් ගෙනල්ලදී කූඩු කරරි අනේ
මාල හතක් ගෙලේ පලදන්න නැකත් බැලේ
ඔබ මාගෙ උනොත් සැවැන්දරී අහක බලයි නගේ
Rap
හීන කතන්දර කෝටි ගනන්
කෙල්ලේ පතන්නේ මන් රෝසමලක්
රෑප මවන් තව හීන හතන්
දැක්කා සුන්දර ගින්දර වගේ ලදක්
මගේ හැඩකාර කෙල්ල කටකාරයි
සුර ලෝකේ කෙල්ලේ ඔයාටම බාරයි
රෝස තොල්පෙති ගෑවෙද්දි රස පාටයි
Baby නුඹේ වෙන්න ආසයි
කෝලම් නෑ මන් ගාව මයෙ නගා
කැන්දම් යන්නම් මාල හත දමා
සායම් ගා තොල් පාට රෝස ලා
රුවනා රිලතා මල වාගෙමයි ඔයා
ඉගවටරන් සලු පටලන්
යනගමනත් හරි මනරම්
පිලිරුවවන් රුව ලස්සනයි නගා..//
▶ Subscribe To Desawana Music: http://bit.ly/SubscribeDesawanaMusic
▶ Visit Desawana Official Web: http://bit.ly/VisitDesawanaMusic
▶ Like Us On Facebook: http://bit.ly/LikeDesawanaMusic
▶ Follow Us On Twitter: http://bit.ly/TweetsDesawanaMusic
▶ Follow Us On TikTok: http://bit.ly/TikTokDesawanaMusic
▶ Follow Us On Instagram: http://bit.ly/InstagramDesawanaMusic
▶ Follow Us On Spotify: https://bit.ly/SpotifyDesawanaMusic
▶ Join With Us On Telegram: http://bit.ly/TelegramDesawanaMusic
Enjoy and stay connected with us!
#DesawanaMusic #Naga #KasunMadushankaVideos #PrageethPerera #HarshanaKPerera #MrPravish #VishvaZozyaNewSongs #SkayJayRapSongs #SinhalaSongs #SinhalaSindu #SinhalaVideoSongs #DesawanaTV #DesawanaRemix #NewSong2022
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: